මාලකගේ නිව්ස් එකට නෙට් එකේ කස්ටිය දාලා තියෙන කොමන්ට්ස් බලපල්ලා.. හිනා කාලා මැරෙනවා බන්
ස්කොට්ලන්ත ජාතිකයා පොදු අපේක්ෂකයා කරවමු
සංතෝසෙ බැරුවා !! සුද්දට ජයවේවා !!!
අනේ සාදු සාදු…
පුලුවන්නම් ඔය ස්කොට්ලන්ත සුද්දකේ රුපයක් පලකරන්න මට බිත්තියේ ගහල මල් තියල වඳින්න…
මේක මඩ කතාවක්.
අපව නියෝජනය කරන්න පුල පුලා බලා සිටින වටිනා ජනතා පුත්‍රයෙක් කිසි විටක මහ රෑ 2-3 ට ක්ලබ් ගානෙ රස්තියාදු වෙවී තුට්ටු දෙකේ වැඩ කරන්නෑ..
මේ වගේ අහිංසක උගත් බුද්ධිමත් උතුමන් ට ගරහන එක වැරදියි.
මේ කොලු පැටියගෙ මූන බැලුවම තේරෙනව කෙතරම්
හුරු බුහුටි
හුරතල්
පුතෙක් ද කියල.
ජාති බෙද, ආගම් බේද, පක්ෂ බේද, නැතුව දැනෙන සන්තෝසේ කියල නිම කරන්න බැරුව
එත් ප්‍රශ්නේ තියෙන්නේ මේකාගේ security උන් ටික සුද්දට නෙලපු නැති එකනේ, එක්කෝ ඌ ලෝක තලයේ dial එකක් වෙන්න ඕන මුන් ඔක්කොටම නෙලන්න තරම්
මුං ගං කෙබර කෙලින්නේ දුටුගැමුණු පරපුරේ කියලා? දැන්නම් ෂුවර් මුන් හොටු ගැමුණු පරපුරේ කියලා
අනගත සමජාසල ඇමති අනේ සාදු
ස්කොටා මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕන.