1. ලොක්කයිය

    Laptops වල ගණන්

    thread closed :yes: :)
  2. ලොක්කයිය

    උබ ජනාධිපති උනොත්

    මචන්, මම ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ලංකාවේ ජනාධිපති වෙන්නේ කොහොමද කියල මුලින්ම කියන්නම්. 1) ප්‍රතිවාදියාට මඩ ගැසිය යුතුයි. ( මම ජනාධිපති වූ විට රටට කරන සේවය ගැන කීමෙන් ඵලක් නැත. හැකි තරම් ප්‍රතිවාදියාට මඩ ගැසිය යුතුයි.) 2) ප්‍රතිවාදියා හා ඔහුගේ පක්ෂය පිළිබඳ ජනතාව අමන්දානන්දයට පත් වන අයුරින්...
  3. ලොක්කයිය

    බත් බඳින කොල ?

    ඔය කොළ වලට කියන්නේ සුදු පත්තර කියල. ඔය ඩිමයි කොළ නෙවෙයි. marker pen එකෙන් ලිව්වම එහා පේනවා. විකුනන්නේ කිලෝ ගාණට. කිලෝ එකක් 100ට අඩුයි.
  4. ලොක්කයිය

    Laptops වල ගණන්

    sorry මචංලා . ඊයේ log වෙන්න බැරි උනා. laptops ටික විකිණුනා. උදව් කරපු හැමෝටම thanks. :)
  5. ලොක්කයිය

    Laptops වල ගණන්

    ow machan. but mama denne itath wada aduwen. oya hama lap ekakatama mama 108,000 gane dila gaththe ban. thawa laps 5k ithurui. heta e tikath iwara weyi kiyala hithenawa.
  6. ලොක්කයිය

    Laptops වල ගණන්

    ඔව් බන්. මොනව කරන්නද. අපේ උන්ගේ හැටිනෙ. සිංහලයව නැති කරන්නෙ සිංහලයගෙම ගතිගුණ බන්.
  7. ලොක්කයිය

    Laptops වල ගණන්

    ela macho. heta call ekak dennam hode.
  8. ලොක්කයිය

    Laptops වල ගණන්

    මචන්ලා ඔය lap ටික පැත්තකට දපල්ලකො. ඔය ටිකට මම කොහොමත් වියදම් කරලනේ තියෙන්නේ. ඒවා විකිණුනත් එකයි මට නැතත් එකයි. මම දැනුයි දැක්කේ මේකේ දාල තියෙන tags. 1) ලදරන් ලාබයි -අවුලක් නෑ . කතාව ඇත්තනේ. 2) ලැප්ටොප් කටු-අවුලක් නෑ . කතාව ඇත්තනේ. 3) dell-අවුලක් නෑ . කතාව ඇත්තනේ. 4) kabal laptop-අවුලක් නෑ...
  9. ලොක්කයිය

    Laptops වල ගණන්

    pm kala macho
  10. ලොක්කයිය

    Laptops වල ගණන්

    කියන්න අමතක උනා මචන්ලා. මේ laps වල genuine windows 7 තියෙන්නේ. windows 10 එක reserved. ඕනෙ නම් install කරගන්න පුළුවන්. free .
  11. ලොක්කයිය

    Laptops වල ගණන්

    not 4th gen bn. awuruddakata wadiyi aragena. laps 8k thiyenawa
  12. ලොක්කයිය

    Laptops වල ගණන්

    ehema thamayi mchn gannakota specs wala thibbe. check karannanam danne ne bn
  13. ලොක්කයිය

    Laptops වල ගණන්

    pm kala macho
  14. ලොක්කයිය

    Laptops වල ගණන්

    ගානක් කියපන්කො ඉතින්
  15. ලොක්කයිය

    Laptops වල ගණන්

    bump එකක්වත් දපල්ලකෝ ඉතින් උදව්වක් විදියට.

    No contents