නමක්දාන්න උදව්වක්

Dec 1, 2013
188
30
0
මචන් ඔහොම හරියන්නේ නැහැ

උඹ උඹේ වෙලපත්කඩේ අරන් නම් හදන එකෙක් ලඟට පලයන්.... උන් අකුරු දෙවි උඹේ වෙලාවට අනුව. සහ උඹට නම් ලිස්ට් එකක් දෙනවා.. ඒ ලිස්ට් එකෙන් එකක් තොර ගනින්.... නිකන් ආවට ගියාට දාන්න එපා.. පුළුවන් නම් ගල්කිස්සේ අරිසින් අහුබුදු ගේ දුව ලඟට පලයන්.. ලස්සන නම් ටිකක් දෙවි.

අරිසෙන් අහුබුදුගේ දුවට කියල මගේ යාලුවෙක් business එකට නමක් දාගත්ත. මාස 6ක් යන්න බැරි උනා, business එක හැඳිගෑවිලාම ගියා. උනන්දුවයි පිළිවෙලයි තියෙන්න ඕනේ හරි යන්නනම්. good luck මචන්.
 

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ලොක්කයිය;19200081 said:
අරිසෙන් අහුබුදුගේ දුවට කියල මගේ යාලුවෙක් business එකට නමක් දාගත්ත. මාස 6ක් යන්න බැරි උනා, business එක හැඳිගෑවිලාම ගියා. උනන්දුවයි පිළිවෙලයි තියෙන්න ඕනේ හරි යන්නනම්. good luck මචන්.

:lol:
 

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    තුන් නෙත
    තුන් සිත
    තුන් කල් දැනුම

    ත්‍රිනැස පොත් හල
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    1. සුභ හස්ත පොත් සැල/මැදුර/මන්දිරය/හල
    2. සිතැති පොත් සැල/මැදුර/මන්දිරය/හල,
    3. නැ හස්ත පොත් සැල/මැදුර/මන්දිරය/හල,
    4. නැ සිත් පොත් සැල/මැදුර/මන්දිරය/හල,
    5. නෙත් සිත් පොත් සැල/මැදුර/මන්දිරය/හල,
    6. ඝණ නැණ පොත් සැල/මැදුර/මන්දිරය/හල,
    7. භක්ති පොත් සැල/මැදුර/මන්දිරය/හල,
    8. සිතැනි පොත් සැල/මැදුර/මන්දිරය/හල,