1. ලොක්කයිය

    Laptops වල ගණන්

    වරෙල්ලකො ඉතින් ඇතුලට..................................................... මචන්ලා, මගේ business එකේ වැඩ කරන අයට ගත්ත laptops වගයක් තියෙනවා.ඔක්කොගෙම same specs.දැන් මට ඒ ටික විකුනන්න ඕනේ. එයාලට windows tabs අරන් දෙන්න හිතන් ඉන්නේ මම. මම laptops වල specs දාන්නම්. විකුනන්න හොඳ price එකක්...
  2. ලොක්කයිය

    රුපියලේ අගය

    මහ බැංකුවට තීරණය කරන්න පුළුවන්. ඕක මෙහෙමයි මචන්. 1) මහ බැංකුව මගින් රුපියලේ අගය(ඩොලරයට සාපේක්ෂව) සම්පුර්ණයෙන්ම පාලනය කරල fixed rate එකක් ගෙන්න පුළුවන්. නැතිනම් 2) ඉල්ලුම සැපයුම අනුව රුපියලේ අගය තීරණය වෙන්න දෙන්න පුළුවන්. 3) නමුත් හොඳම ක්‍රමය කියල කියන්නේ මේ දෙකේම hybrid එක. ඒ කියන්නේ...
  3. ලොක්කයිය

    ඉර එකවරම අතුරුදහන් උනොත්.

    මචං , energy එකක් harvest කරන්න බෑ නේද?. physics වල golden rule එකෙන් කියන්නේ "ශක්තියක් මවන්නවත් නසන්නවත් බෑ, කරන්න පුළුවන් එක ශක්ති ප්‍රභේදයක් තවත් ශක්ති ප්‍රභේදයකට හරවන්න විතරයි කියල නේද? :confused:
  4. ලොක්කයිය

    කක්කුස්සියේ වතුර නැහැ

    දාපු ටික ආපහු අරන් ඇතුලට ඔබා ගනින්. එතකොට හෝදන්න ඕනේ නෑ .
  5. ලොක්කයිය

    ඇයි බන් ගැනු අතින් ගෙඩි දෙක වහගන්නේ

    එතකොට කියපන්, "අනේ මට ඔය කුරුම්බැට්ටි බලන්න ඕනේ නෑ. ගෙදර තියෙනවා හොඳ රන් තැඹිලි කියල".
  6. ලොක්කයිය

    බෙහෙතේ quotation help

    මචන් මේ company එකට inquiry එකක් දාලා quotation එකක් ඉල්ලගන්න බැරිද? මෙන්න link එක. https://www.misubmission.com/sites/globalmi/pages/submitmi.aspx?site_code=APAC-AU quotation එකක් email කරගන්න බලන්න. අනිත් charges ඇතුලත් කරල quotation එක ගන්න.(ex : import charges )
  7. ලොක්කයිය

    .: Most Dangerous Drinks in The World :.

    මචන් මට නම් හිතෙන්නෙ ඉස්සල්ල නයාව පණ පිටින් බෝතලේට දානවා ඇති. ඊළඟට නයාව පොඩ්ඩක් තරහ ගස්සල පෙනේ ආවම alcohol දානව ඇති. :(
  8. ලොක්කයිය

    මරිසි වැඩ - II

    Ela Kiri :)
  9. ලොක්කයිය

    මරිසි වැඩ - II

    අව්ලක් නෑ මචෝ. තැන්ක්ස්. ඔන්න මම දුන්න පුළුවන් විදියට. :) rep power එකනම් 0 හැබැයි.
  10. ලොක්කයිය

    මරිසි වැඩ - II

    ජෝකා වැටුණු තැන හිටපු කෙල්ලෝ කෑ ගැහුවා. එකපාරම. සර් නැගිටලා බලද්දි ජොකෙක් කොල්ලොන්ගෙ මේසෙ උඩ. ඒත් එක්කම කෝලි පැනල ජොකා අරන් මල්ලට ඔබා ගත්ත. මුළු පන්තියම පැය කාලක් විතර හිනා උනා. පිටිපස්සේ හිටපු උන් සීන් එක දැනගත්තෙ පස්සෙ.එදා class එක ඉවර වෙනකන්ම තැන් තැන් වලින් හිනා වෙන සද්දෙ ඇහුන. සර්ටත්...
  11. ලොක්කයිය

    මරිසි වැඩ - II

    තවත් මරිසියක් මේක කියවනකොට මටත් මතක් උනා පොඩි කාලේ කරපු මරිසි වැඩ ටිකක් . එකින් එක දාන්නම්කො හෙමීට. මෙන්න පලවෙනි එක. මාත් එක්ක පොඩි කාලේ ඉඳල හිටපු යාලුවෝ දෙන්නෙක් තමයි හිච්චයි කෝලියි කියන්නේ. ගොඩක් වෙලාවට මමයි හිච්චයි කෝලිව බයිට් එකට ගන්නවා. ඒ මුගේ තියෙන සමහර දිරවන්නෙ නැති ගතිගුණ නිසා...
  12. ලොක්කයිය

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    1) මචන් බලයක් මගින් චලිතයක් සිදු වෙන්නනම් ඒක බාහිර බලයක් විය යුතුයි. එකම පද්ධතියක් ඇතුලෙ තියෙන බලයකින් මුලු පද්ධතියම චලනය කරන්න බෑ. හරියට කාර් එකක් ඇතුලෙ වාඩි වෙලා ඩෑෂ් බෝඩ් එක තල්ලු කරාට කාර් එක ඉස්සරහට යන්නෙ නෑ වගේ. 2) ජල විදුලිය හදනව කියන්නෙ ඇත්තටම වෙන්නෙ ජලයෙ තියෙන විභව ශක්තිය චාලක ශක්තියට...
  13. ලොක්කයිය

    මට මේ, හිතෙන දෙයක් කියන්නෙ...

    මච උඹට ඔහොම හිතෙන්න තවත් හේතුවක් තියෙනව. පොඩ්ඩක් මේකත් කල්පනා කරල බලපන්කො. රත්තරන් කෑල්ලායි රිදී කෑල්ලකයි පාට වෙනස්නෙ.ඒ දෙකට තියෙන්නෙ ගුණ 2ක්. ඒ වගේම එක වගේ ගුණත් තියෙනව. විද්යුත් සන්නායක ගුණය වගේ. ඊට පස්සෙ උඹ බලපන් රත්තරන් පරමානුවකුයි රිදී පරමානුවකුයි දිහා. උඹට පාටෙ වෙනස පේනවද? නෑ. මොකද ඒක අපේ...
  14. ලොක්කයිය

    මෙන්න_ඩ්‍රාමා_18+

    යතුරු ගොඩකින් අරින්න පුලුවන් lock එකක් නම් ඒක පට්ටම චාටර් lock එකක්. ඒත් lock ගොඩක් අරින්න පුලුවන් යතුරක් නම් ඒක පට්ටම සුපිරි යතුරක්. ඕකත් අන්න ඒ වගේ දෙයක් වෙන්න ඇති මචෝ :rolleyes:
  15. ලොක්කයිය

    Salary යන බැංකුව මාරු කරන්න පුලුවන්ද?

    ලෝන් payment එක ඉතුරු කරල ඉතුරු balance එකට standing order එකක් දියන්. එතකොට NDB එකෙන් ඒ balance එක යවයි උබට ඕනෙ bank account එකට. හැම මාසෙම :yes: :yes: :yes:
  16. ලොක්කයිය

    ඇල්කොහොල් help

    මචන් සැර liqueur සැර නැති liqueur තෝරන එකෙන් වෙන්නෙ උඹ ගෙදරට මාට්ටු වෙන එක විතරයි. අනිත් පැත්තෙන් යාලුවන්ටත් චොර වෙනව. ජස්ට් අහු උන දේ ගහපන් ග්ල් පොල් නෙවෙයි. මොක හරි brandy එකක්, whiskey එකක් වගේ දෙයක්. උබට වෙරි, දැන්නම් තව බොන්න ඕනෙ කියල හිතෙනකොට බොන එක නවත්තපන්. කොහොමහරි මම කියන්නෙ සැර...
  17. ලොක්කයිය

    Amazing Israel 3 - War of Independance !

    පට්ට මචන්. සුපිරියටම ලියල තියෙනව. ආයෙ කතා කරන්න දෙයක් නෑ.part 4 එනකන් බලන් ඉන්නෙ හොඳේ. :)
  18. ලොක්කයිය

    Best Job in the World

    ලංකාවෙ කෙල්ලෙක් මෙහෙම ඇඳගෙන ගියානම් මේ වෙනකොට ඔය break pad 2 ගෙවිල :angry::oo:
  19. ලොක්කයිය

    මාලබේ කාන්තාවක සහ ‍පොලීසිය අතර ගැටුම පිළ&#3538

    "එකී නිලධාරියා සමග ඇගේ ව්‍යාපාරික සැමියා එදා රාත්‍රියේ මධුවිත තොල ගාන්නට යන්නේ තලවතුගොඩ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකටය. මැති ඇමැතිවරුන්ගේද පහස ලබන ඒ සමාජශාලාවේ පැය කිහිපයක් ගතකරන ඔවුන්ගේ බිල්පත රුපියල් 35000 කි." ඔය රතු පාට කරල තියෙන උන් දෙන්න බොල :D :yes:

    No contents