මචං උඹ කියන එකෙත් ඇත්තක් ඇති, ආදායම වැඩි කරගන්න වෙන්න ඇති.ඒත් මේ thread එකේ කියල තියෙන දේ මම හිතන්නෙ උඹට තේරිල නෑ.මේකෙ කියන්නෙ "බොදු බල සේනාව නරක දේවලුත් කරනව ඇති, නමුත් ඔවුන්ගෙන් යම් කිසි සේවාවක් වෙනව, ඒ ගැනත් හිතල බලන්න" කියල. සල්ලි හම්බ කරනව ඇති, අරක්කු සිගරට් බොනව ඇති, නමුත් අපේ ජාතියට කලින්...