අබුසැමි ඇසුර මොළේට හොදයි

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    අබුසැමි ඇසුර මොළේට හොදයි

    අබුසැමි ඇසුර මොළේට හොදයි




    අසභ්‍ය දසුන්
    නැරබීම
    භයානකයි....!
    කායිකව එක්වීම
    හිතකරයි......

    සාමාන්‍යයෙන් බොහෝ දෙනා පිළිගනු ලබන මතක් නම් පුද්ගලයෙකුගේ බුද්ධිමත් භාවය වැඩිකරගැනීමට මොලයේ සෛල වර්ධනය කර ගත යුතු බවයි. එසේම මතකය වැඩි වෙන්නේ මොලයේ නියුරෝන වැඩියෙන් තිබූ විටය. ඒ වෙනුවෙන් බොහෝ දෙනා වෙහෙසෙති. ඒ වෙනුවෙන් විවිධ වූ ක්‍රම වෙදෙයන් අනුගමනය කරති. භාවනා ක්‍රම, සංගීතයට සවන්දීම, ව්‍යායාම කිරීම, පරිගණක පුහුණු ක්‍රියාකාරකම් ආදිය ඒ අතර ප්‍රසිද්ධ ය.

    නමුත් මේ දේවල්වලට අමතරව නිතර නිතර ලිංගික ක්‍රියාවන්හි යෙදීමෙන් ද මොලයේ සෛල වර්ධනය වන බව ඇමරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ හා දකුණු කොරියානු පර්යේෂ්න කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ. ඔවුන් එම පරීක්ෂණය සිදුකර තිබෙන්නේ "මීයන්" යොදාගෙන ය.

    ඒ අනුව ලිංගික ක්‍රියාවන්හි යෙදෙන මීයන්ගේ මානසික කාර්යක්ෂම තාවය අධික බවත්, ඔවුන්ගේ නියුරෝන වලින් සෑදෙන neurogenesis අධික බවත්, එසේම දීඝකාලීන මතකය වර්ධනය වන බවත් සොයාගන තිබේ.

    මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේද මේරිලෑන්ඩ් හි පර්යේෂකයන් පිරිසක් විසින් මීට සමාන සොයාගැනීමක් කර සොයාගන තිබුණි. ඔවුන් විසින් මේ ආකාරයටම මධ්‍යම වයසේ මීයන් යොදා කළ පර්යේෂණයක් අනුව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන මීයන්ගේ මොලයේ cognitive function හා hippocampal function වැඩිවන බව සොයාගන්නා ලදි.

    පසුගිය නොවැම්බර් මාසයේ දකුණු කොරියාවේ Seoul නගරයේ Konkuk විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කළ පර්යේෂණයකට අනුවද සොයාගන තිබුණේ ලිංගික ක්‍රියාවලියන් නිසා නිදන්ගත ආතති අඩුවන බවත්, මොලයේ මතක වර්ධනයක් වන බවත් ය.

    නමුත් ඔවුන් පවසන්නේ ව්‍යාජ ලිංගික ක්‍රියාකාරකම් නැරඹීමෙන් වන්නේ මොලයට හානියක් බවයි. ලිංගිකව එක්වන ව්‍යාජ අවස්ථාවන් නැරඹීමට පුරුදුවීමෙන් තිබෙන මතක ශක්තියත් නැති වී යන බවද ඔවුන් පවසයි. මේ ආකාරයට ව්‍යාජ ලිංගික ක්‍රියාකාරකම් ගුගල් වලින් සොයා ලංකාව අංක එක වීම පිළිබද පුවත ද දැන් බොහෝ දෙනා හොදින් දන්නා කරුණකි.

    by -Lanka e gossip News
     
    • Like
    Reactions: siyadhoris_kolla

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මධ්‍යම වයසේ මීයන් යොදා කළ පර්යේෂණයක් අනුව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන මීයන්ගේ මොලයේ cognitive function හා hippocampal function වැඩිවන බව සොයාගන්නා ලදි :baffled::baffled::eek:
     
    May 31, 2010
    97
    13
    0
    එතකොට ව්‍යාජ ලිංගික ක්‍රියාකාරකම් හොඳ නෑ කියල මුන් කියන්නේ මීයන්ට වැල පෙන්නලා ඔප්පු කරගනද? අයි ඈම් කොන්ෆියුස්ඩ්
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙමද? එහෙනම් අදම ගහනවා එකක්.. මේ දවස්වල මොලේ තමා ඔනා.. වැඩ වැඩියි.. කෙලවන්න ඉන්න උන් වැඩියි..
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මට හිතෙන්නේ මේවයින් හදන්නේ Porn බලන එක නවත්වන්නයි.
     

    blue_in_rio

    Well-known member
  • ලිංගික පරීක්ශනයක් නම් ඉතින්, මීයන් යොදා ගන්නම එපැයි........

    If_you_know_what_I_mean.jpg
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,549
    1,016
    113
    Negombo paththe thama
    එතකොට ව්‍යාජ ලිංගික ක්‍රියාකාරකම් හොඳ නෑ කියල මුන් කියන්නේ මීයන්ට වැල පෙන්නලා ඔප්පු කරගනද? අයි ඈම් කොන්ෆියුස්ඩ්

    comment of the day !!! :lol::lol:;););)
     

    Similar threads