පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    උවමනාවට වඩා පිට රටට ආවැඩීම වගේම උවමනාවට වඩා ලන්කාවේ ඉතිහාසේ ගැන වර්නනා කිරීමත් අපි දැන් මේ ඉන්න තත්වෙට හේතුවක්..

    70-80 ගනන් වල තිබුන ප්‍රශ්නේ තමා කලු සුද්දො වෙලා කලිසම් කොට් ඇදගෙන සුද්දගේ ඒවම කියවපු එක. ඒකත් ජාතියට හෙනයක්, අදටත් ඉන්නවා වයසක පොරවල් when i was in british government කියලා කතාව පටන් ගන්න. උන්ට වැරදුනේ සුද්දා කරේ තිය ගන්න ගිහින්.. ඒ වගේම අද ඉන්නවා සෙට් එකක් නැශනල් කිට් එක ගහගෙන සින්හල කියලා පොර ටොක් දෙන හරියට ලොකේ පාලනය කරන්නේ සින්හල උන් වගේ, දාගැබ් ලන්කාවේ විතරක් නෙමෙයි, චීන මහා ප්‍රාකාරෙත් ලන්කාවේ උන් ගිහින් ගැහුව ගානට 2500ක ඉතිහාසේ කබල් ගානවා, අන්න එහෙම සෙට් එකක් තමා 90 අගබාගේ ඉදන් අද වෙනකන් මේ රට කන්නේ..

    ඔව් මචං උඹේ කතාවට මෙතනදී මමත් එකඟ වෙනවා .මොකද සමහර එවුන් ඉන්නවා උන්ට අනුව ඔක්කොම කරලා තියෙන්නේ රාවණා නැත්තම් අපේ රටේ වෙන කවුරුහරි එකෙක් .මේ විදියට මුන් පොර ටෝක්ස් දුන්ට උන්ගේ ළමයි ඉගෙන ගන්නේ මෙව්වයේ නෙමේ .උදාහරනයක් ලෙස දැන් ගමු මහින්ද රාජපක්ෂ ..එයා ඇඳන් ඉන්නේ සරම ,දේශීය කුරහන් සාටකේ බෙල්ල වටේ .ඒයාගේ හෙංචයියෝ දෙන්නේ දේශීය පොර ටෝක්ස් .හැබැයි එයාගේ ළමයි ඉගෙන ගත්තේ ක්‍රිස්තියානි ඉස්කොලේක .උසස් අධ්‍යාපනය හැදෑරුවේ එංගලන්තේ .අන්න ඒ වගේ තමා අනික් උනුත් .අද තියෙන කළු සුද්දන්ගේ සොරූපය අන්න ඒ වාගේ .උන් කරඟේ සුද්දත් එක්ක අපිව තරහා කරවලා හැමදාම ගොබ්බ මොඩල් එකේ තියන්න .මොකද ඊලඟ පරම්පරාවල් එන කොට උන්ගේ ළමයින්ව උන් වෙනම හරිගස්සනවා අපිව පාලනය කරවන්න .සුද්දා 100 % k ම හරියි කියන්න බැහැ .ඒත් අපි මෙහෙම අපේ වංසෙ කබල් ගා ගා ඉන්න එකෙන් නම් කවදාවත් දියුණුවක් නම් නැහැ .මොකද ඉතිහාසේ ගැන අපිට පම්පෝරි ගහන්න පුළුවන් උනේ ඉතිහාසේ හිටිය මිනිස්සු දෙයක් කරපු නිසා .ඒත් අපේ උන් අද කරන්නේ රටට කිසි දෙයක් නොකර වංසේ කබල් ගා ගා ඉන්න එකයි අපේ රටෙන් පිට රටවල් වලට ඒ රටවල් වල දියුණුවට අවශ්‍ය කරන මිනිස් ශ්‍රම ප්‍රමානය සපුරන්න වැදගත් ලෙස උගත් වහලුන් සහ වැඩි ඉගෙනීමක් කියලා එකක් නැති නූගත් වහලුන් අපනයනය කරන එකයි විතරයි .:yes::yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හොරු නූගත්තු ලොකු පුටු වලට ගිහින් රට කනකොට අධ්‍යාපනේ ගැන මොන කතාද

    ආ එතකොට උගත්තු මොනාද කරන්නෙ? නුගතුන්ට රට කන්න ඉඩ දීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා. :rofl::rofl::rofl::rofl::rofl::rofl: එහෙම නැත්තන් රට පැනලා ලන්‍ක‍ාවෙ ඔක්කොම වෙන්නේ ව‍ැරදියට කියනවා..... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එහෙම උගත්තු මොකටද බන්... උන්ව පොල්පිති වලින් කපා ගන්න පුලුවන්නේ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    ආ එතකොට උගත්තු මොනාද කරන්නෙ? නුගතුන්ට රට කන්න ඉඩ දීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා. :rofl::rofl::rofl::rofl::rofl::rofl: එහෙම නැත්තන් රට පැනලා ලන්‍ක‍ාවෙ ඔක්කොම වෙන්නේ ව‍ැරදියට කියනවා..... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එහෙම උගත්තු මොකටද බන්... උන්ව පොල්පිති වලින් කපා ගන්න පුලුවන්නේ?
    :yes::yes::yes::yes::yes::yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අංගුලිමාල;16144538 said:
    කවුද කරගහල තියෙන්නෙ? මම එහෙම විස්තර දන්නේ නෑ.

    z_p17-Pradeeep.jpg
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මෙකනේ බන් පාර්ලිමේන්තුවේ නම් ඉන්නේ බහුතරය අඩු අධ්‍යාපනික මට්ටම් සහිත් අය ..හැබැයි ප්‍රශ්නේ මේකනේ ? මේ වගේ එවුන්ව පාර්ලිමේන්තු යවන්න ඡන්දේ දෙන්නේ කවුද ? අන්න එතන තමා අවුල ? අන්න ඒ ඡන්දය දෙන ඡන්දදායකයා බුද්ධිමත් වෙන්න ඕනේ ..ඉතිං අපේ රටේ මේ අනුකාරක අවුල්සහගත අධ්‍යාපන ක්‍රමේ තත්වේ පේනවා පාර්ලිමේන්තුවෙන්ම ..ඒ මොකද ඒ වගේ අපතයන්ව පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනකට යවන්න බුද්ධියක් නැති ඡන්දදායකයින් පිරිසක් සිටීම .එවැනි ඡන්දදායකයින් පිරිසක් බිහිවෙන්න ප්‍රදානම හේතුව තමා සුළුතරයකට ආතල් දෙන බහුතරය විසිවෙන වියුක්ත චින්තනයෙන් යුක්ත විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවට රටේ ඉන්න කොයි කවුරුත් ඇමිණී තිබීම .මොකද විසිවෙන කෙනා විසි වෙන්නෙත් අධ්‍යාපනික වරප්‍රසාද ගැන හිතේ අමාරුවෙන් නේ .ඉතිං එහෙම උනාහම ඒ මිනිස්සුන්ගේ මනසේ විචාරය කියන එක පිහිටන්න මානසික වාතාවරණයක් නැහැ .එහෙම උනහම වෙන්නේ ජීවත් වෙද්දි ඇතැම දේවල් ගැන අවිචාරවත් කෝණෙන් බලන එක .එහෙම බලන උන් වැඩි නිසා තමා අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉගෙනගත්ත සේවයක් කරහැකි රටට ආදරේ මිනිස්සුන්ට වඩා ,තමන්ගේ බඩගෝස්තරේ ගැන හිතන ..තමන්ගේ පවුල්වල අභිවෘඪිය ගැන පමණක්ම හිතන අපතයන් පත්වෙලා තියෙන්නේ :yes::yes::yes::yes::yes:

    මේකයි මචන් ගොඩක් වෙලාවට මිනිස්සුන්ව ඒ මට්ටමට දාලා තියෙන්නේ ,ඒ මිනිස්සුන්ට ඒකෙන් ගොඩ වෙන්න බෑ ,හරියට අවුරුදු 70 උපාසක අම්මා කෙනෙක්ට 84000 පහන් ,මල් පූජා වලට ගිහිල්ලා නිවන් දකින්න බෑ කියන එක ඔප්පු කරලා පෙන්නනවා වගේ වැඩක් ,ඒ මොකද ඒ මිනිස්සුන්ගේ මට්ටම ඒ ගානට දාලා ,ධීන පරාධීන පුහු මාන්නය සහිත ගොන් මානසික මට්ටමකට දේශපාලුවන් ,ආගමික නායකයන් ,පාසල් ගුරුවරු මේවට වග කියන්න ඕනේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මේකයි මචන් ගොඩක් වෙලාවට මිනිස්සුන්ව ඒ මට්ටමට දාලා තියෙන්නේ ,ඒ මිනිස්සුන්ට ඒකෙන් ගොඩ වෙන්න බෑ ,හරියට අවුරුදු 70 උපාසක අම්මා කෙනෙක්ට 84000 පහන් ,මල් පූජා වලට ගිහිල්ලා නිවන් දකින්න බෑ කියන එක ඔප්පු කරලා පෙන්නනවා වගේ වැඩක් ,ඒ මොකද ඒ මිනිස්සුන්ගේ මට්ටම ඒ ගානට දාලා ,ධීන පරාධීන පුහු මාන්නය සහිත ගොන් මානසික මට්ටමකට දේශපාලුවන් ,ආගමික නායකයන් ,පාසල් ගුරුවරු මේවට වග කියන්න ඕනේ
    :yes::yes::yes::yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අනික් එක ,අපිට මචන් උන්ගෙන් ගැලවීමක් නෑ ,හොරු 10ක් නැති වෙනකොට 100ක් එනවා ,ප්‍රබාකරන්ගේ කාලේ ඉවරඋන වගේ මුන්ටත් දවසක් එයි .ආපහු d.s,ඩඩ්ලි,ලලිත්,ගාමිණී,විජේ,බණ්ඩාරනායක වගේ මිනිස්සු එන යුගයක් එයි.හෙච්චලගේ ,පරම්පරාවේ බඩ විතරක් පුරවන්නේ නැතුව මුළු රටේම සමුර්දිය ඇති කරන්න උත්සහ කරපු,කරන මිනිස්සු එයි.මිනිස්සු ධාර්මික වෙන තරමට එහෙම අය එයි කියලා හිතෙනවා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    අනික් එක ,අපිට මචන් උන්ගෙන් ගැලවීමක් නෑ ,හොරු 10ක් නැති වෙනකොට 100ක් එනවා ,ප්‍රබාකරන්ගේ කාලේ ඉවරඋන වගේ මුන්ටත් දවසක් එයි .ආපහු d.s,ඩඩ්ලි,ලලිත්,ගාමිණී,විජේ,බණ්ඩාරනායක වගේ මිනිස්සු එන යුගයක් එයි.හෙච්චලගේ ,පරම්පරාවේ බඩ විතරක් පුරවන්නේ නැතුව මුළු රටේම සමුර්දිය ඇති කරන්න උත්සහ කරපු,කරන මිනිස්සු එයි.මිනිස්සු ධාර්මික වෙන තරමට එහෙම අය එයි කියලා හිතෙනවා .
    :yes::yes::yes::yes:
     
    Dec 1, 2013
    188
    30
    0

    අනික් එක ,අපිට මචන් උන්ගෙන් ගැලවීමක් නෑ ,හොරු 10ක් නැති වෙනකොට 100ක් එනවා ,ප්‍රබාකරන්ගේ කාලේ ඉවරඋන වගේ මුන්ටත් දවසක් එයි .ආපහු d.s,ඩඩ්ලි,ලලිත්,ගාමිණී,විජේ,බණ්ඩාරනායක වගේ මිනිස්සු එන යුගයක් එයි.හෙච්චලගේ ,පරම්පරාවේ බඩ විතරක් පුරවන්නේ නැතුව මුළු රටේම සමුර්දිය ඇති කරන්න උත්සහ කරපු,කරන මිනිස්සු එයි.මිනිස්සු ධාර්මික වෙන තරමට එහෙම අය එයි කියලා හිතෙනවා .

    හොරු නූගත්තු ලොකු පුටු වලට ගිහින් රට කනකොට අධ්‍යාපනේ ගැන මොන කතාද

    මචං මටනම් හිතෙන්නෙ ඩී.එස්,ඩඩ්ලි,ලලිත්,ගාමිණී,විජේ,බණ්ඩාරනායක වගේ අයට ආයෙමත් මේ රටේ පාලනය අරගෙන රට හදන්න බැරි වෙයි.මොකද ඒ වගේ අයට පාලනය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නැති නිසා.මේ මිනිස්සුන්ට රට පාලනය කරන්න බලය ලැබුනොත් එයාල රට හදයි.ඒත් රට හදන අරමුණකින් වැඩ කරන නායකයෙක්ට අනෙක් මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් වලට උදව් කරන්න බැරි වෙනව.උදාහරණයක් විදියට තමන්ගෙ ඡන්දදායකයන්ගෙ දරුවන්ට ‍රැකියා දෙන්න,සපෝට(ර්)ස්ලට ඉඩම් ලියල දෙන්න,කසිප්පු කුඩු ගන්ජ පොලිසියෙන් ඇල්ලුවම ඒව නිදහස් කරල දෙන්න,හිතවත් අයට contracts pass කරන්න වගේ දේවල් කරන්න බැරි වෙනව.එතකොට ඩී.එස්,ඩඩ්ලි,ලලිත්,ගාමිණී,විජේ,බණ්ඩාරනායක වගේ උතුමන්ලට ඡන්දෙ දෙන්න මිනිහෙක් මේ රටෙන් නම් හොයාගන්න බැරිවෙයි.
    හැමෝම උගුරු කඩාගෙන ලොකු ලොක්කන්ගෙ හොරකම් අසාදාරණකම් ගැන කතාකරනව.හරියට තමන් සුදනො කියල හිතාගෙන.ඒත් මේ වගේ රට හරක් පාර්ලිමේන්තුවට යැව්වෙත් මේ රටේ මහජනතාව නේද.මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් තමන්ට වාසියක් බලාගෙන.රස්සාවක් ලබාගන්න,ඉඩමක් ලියාගන්න,කුඩු ටික බේරගන්න.එහෙමත් නැත්තන් ඡන්දෙ කාලෙදි ගෙදර වහලෙට නොමිලෙ දාල දුන්නු ටකරං ටිකට කළගුන සලකන්න.ඉතිං උඹල හිතනවද කොන්ද කෙලින් තියාගෙන රට හදන්න යන බුද්ධිමත් මනුස්සයෙක්ව පාර්ලිමේන්තුවට යවන්න මේ රටේ ඉන්න එවුන් ඡන්දෙ දෙයි කියල, හීනෙන් තමා ඉතිං!!! අසාදාරනය වන්චාව මේ රටේ හැම එකාලගෙම ලේ වලට කා වැදිල ඉවරයි බොලව්.හැම එකාම හදන්නෙ අනිත් එවුන්ට ඇඟිල්ල දික් කරල තමන්ගෙ ජාමෙ බේරගන්න.මහ එකාල පොඩි උන්ට වරද පටවනව,පොඩි එකාල මහ උන්ට වරද පටවනව.
    :angry: :baffled: :angry:
     
    • Like
    Reactions: randika11

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    මගේ මතය

    සුද්දගේ තාක්ෂනය , කල්ලගේ තාක්ෂනය කියලා දෙයක් නැහැ බන් . හැම දෙයක්ම දැන් ඒකාබද්ද වෙලා තියෙන්නේ. හැබැයි දැන් අපට දෙන දැනුම ගොඩක් බටහිර විද්වතුන් හොයාගත්ත ඒවා බව ඇත්ත . ඒ කියන්නේ චීනේ ඉන්දියාව වගේ රටවල හොයාගත්ත දේවල් යටපත් වෙලා තියෙනවා . එක්කෝ වෙන බටහිර කෙනෙක්ගේ නමින් තම එලියට ඇවිත් තියෙන්නේ. Naleenගේ ඔය point එක හරි. නමුත් ඕකට අපිට කරන්න දෙයක් නැහැ.
    එක ඒ කාලේ තිබ්බ යටත් විජිත පාලනයත් එක්ක වෙච්ච දෙයක්.

    බටහිර විද්‍යාව කියල දෙයක් තියෙනවනම් , එක වැරදිනම් , කෑගහන්න කලින් බටහිර විද්‍යාවේ පරතෙරටම ඉගෙන ගන්න . ඊටපස්සේ තමාගේ දැනුමෙන් තීරණය ගන්න .

    ඔය අන්තිම point එක කිව්වේ. නලින් මහත්තයාගේ බ්ලොග් කියවල , කතා අහලා ..අපි මොකටද මේ වැඩක් නැති බටහිර විද්‍යාව ඉගෙනගන්නේ කියල හිතන ඉගෙන ගන්න වයසේ ඉන්න නංගිලා මල්ලිලට !
     
    ඔබේ කතාවට මා එකඟ වෙමි .එහෙත් මෙතන නලින් ද සිල්වා කියලා තියෙන්නේත් ඔබ ඔය කිව්ව දේම තමා හැබැයි වෙනත් ආකරෙකින් .ඒකියන්නේ මෙහෙම දෙයක් .දැන් බටහිර විද්‍යාවට කෑගහන්න නම් බටහිර විද්‍යාව පරතෙරටම ඉගෙන ගන්න ඕනේ .එහෙත් ඒ දේ සිදුවන්නේ නැත .මක් නිසාදයත් නලින් ද සිල්වා ගේ මෙම ලිපියෙහි මුල් හරියේම කියා ඇති මේ කොටස නැවත විශ්ලේෂනයෙන් බලන්න .

    …" ළමුන් පාසල්වලට ඇතුළත්කිරීම, පහේ ශිෂ්‍යත්වය, විශ්වවිද්‍යාල ප්‍රවේශය හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගැටළු ආදී ප්‍රශ්න සියල්ල අධ්‍යාපනය හා රැකියාව අතර ඇති කරුමක්කාර සම්බන්ධය සමග ගැට ගැසී ඇත. අධ්‍යාපනඥයන් තම රැකියාව වෙනුවෙන් මොන බොරු දෙසා බෑවත්සියයයට අනූනමයක් නොව එයටත් වඩා වැඩි පිරිසක් ඉගෙන ගන්නේ හොඳ යැයි කියන සමාජ වැදගත්කමක් ඇති රැකියාවක් කිරීමට මිස දැනුම ලබාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් හෝ ඊනියා පූර්ණ මිනිසුන් වීමේ බලාපෙරොත්තුවෙන් හෝ නො වේ."

    …ඔබ කී පරතෙරට ඉගෙනීම සිදු නොවන්නේ අද ඉගෙන ගන්න අය ඉගෙන ගන්නේ හොඳ රස්සාවක් වෙනුවෙන් මිසක් දැනුම වෙනුවෙන් නොවේ .දැනුම වෙනුවෙන් ඉගෙන ගත්තා නම් ඔබ කී ලෙසම බටහිර විද්‍යාවට පහර එල්ල කිරීමේ අවකාශය ලැබෙනු ඇත .එහෙත් මෙතනදී සිදුවන්නේ හොඳ රස්සාවක් කිරීමේ පරම චේතනාව වෙනුවෙන් ඉගෙනීම නිසා කලින් කී බටහිර විද්‍යාවට විරුද්ධව කෑ ගැසීම වෙනුවට එය රැක ගැනීමට උත්සහ ගැනීමයි .නමුත් එය රැක ගන්නේ බටහිර විද්‍යාවේ උන්නතිය උදෙසා නම් නොවේ .තමන්ගේ රැකියාවේ සහ ඒ තුළින් නිර්මාණය වන සමාජ තත්වයේ උන්නතිය උදේසාවෙනී .ඒ නිසා මෙහි නලින් ද සිල්වාගේ කෙසේ වෙතත් මාගේ point එක මෙහි කියනවා නම් ඉගෙන ගන්න අය බටහිර විද්‍යාව වැඩක් නැහැ කියලා ඒක ඉගෙනිම අතාරින එක වෙලාවේ හැටියට මෝඩ වැඩක් .මොකද අද ලොකයේ හෝඳින් හෝඅ ආධිපත්‍ය තියෙන්නේ බටහිර විද්‍යාවට .හැබැයි ඒ ඉගෙන ගන්න එක දැනුම සඳහාම ඉගෙන ගන්නවානම් තමා එක්කෝඅ බටහිර විද්‍යාවේ හරි පෙරදිග විද්‍යාවේ හරි යම් විප්ලවයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. එහෙත් මෙහි සිද්ද වෙන දේ තමා දැනුම වෙනුවෙන් ඉගෙන ගන්නවා වෙනුවට සමාජ වරප්‍රසාද වෙනුවෙන් ඉගෙනීම නිසා ඉහත කී විප්ලවීය වෙනස කෙදිනකවත් සිදු නොවන බවයි . :yes::yes::yes::yes::yes:

    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan oya mona kiuwath wadak na ban..lankawe api harima kuhakai..irisiyawai..ewa nathi una data lankawe apita hoda adyapanayak saha diyunuwak bala ganda puluwan....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    machan oya mona kiuwath wadak na ban..lankawe api harima kuhakai..irisiyawai..ewa nathi una data lankawe apita hoda adyapanayak saha diyunuwak bala ganda puluwan....
    ඔය කුහක කම එන්නේත් මචං මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන්ම තමා .හැබයි මේක එක රැයෙන් දවසෙන් එක සිහිනෙන් වෙනස් කරන්න නම් බැහැ .මේක වෙනස් වෙනවනම් මචං ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉඳන්ම වෙනස් වෙන්න ඕනේ හැම එකම .මොකද රටක අධ්‍යාපනය තනි එකක් නෙමේ නේ ? ඒක ගැට ගැහිලා තියෙනවා තව එකී මෙකී නොකී දේවල් සෑහෙන ප්‍රමාණයක් එක්ක .:yes::yes::yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ලොක්කයිය;16152835 said:
    මචං මටනම් හිතෙන්නෙ ඩී.එස්,ඩඩ්ලි,ලලිත්,ගාමිණී,විජේ,බණ්ඩාරනායක වගේ අයට ආයෙමත් මේ රටේ පාලනය අරගෙන රට හදන්න බැරි වෙයි.මොකද ඒ වගේ අයට පාලනය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නැති නිසා.මේ මිනිස්සුන්ට රට පාලනය කරන්න බලය ලැබුනොත් එයාල රට හදයි.ඒත් රට හදන අරමුණකින් වැඩ කරන නායකයෙක්ට අනෙක් මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් වලට උදව් කරන්න බැරි වෙනව.උදාහරණයක් විදියට තමන්ගෙ ඡන්දදායකයන්ගෙ දරුවන්ට ‍රැකියා දෙන්න,සපෝට(ර්)ස්ලට ඉඩම් ලියල දෙන්න,කසිප්පු කුඩු ගන්ජ පොලිසියෙන් ඇල්ලුවම ඒව නිදහස් කරල දෙන්න,හිතවත් අයට contracts pass කරන්න වගේ දේවල් කරන්න බැරි වෙනව.එතකොට ඩී.එස්,ඩඩ්ලි,ලලිත්,ගාමිණී,විජේ,බණ්ඩාරනායක වගේ උතුමන්ලට ඡන්දෙ දෙන්න මිනිහෙක් මේ රටෙන් නම් හොයාගන්න බැරිවෙයි.
    හැමෝම උගුරු කඩාගෙන ලොකු ලොක්කන්ගෙ හොරකම් අසාදාරණකම් ගැන කතාකරනව.හරියට තමන් සුදනො කියල හිතාගෙන.ඒත් මේ වගේ රට හරක් පාර්ලිමේන්තුවට යැව්වෙත් මේ රටේ මහජනතාව නේද.මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් තමන්ට වාසියක් බලාගෙන.රස්සාවක් ලබාගන්න,ඉඩමක් ලියාගන්න,කුඩු ටික බේරගන්න.එහෙමත් නැත්තන් ඡන්දෙ කාලෙදි ගෙදර වහලෙට නොමිලෙ දාල දුන්නු ටකරං ටිකට කළගුන සලකන්න.ඉතිං උඹල හිතනවද කොන්ද කෙලින් තියාගෙන රට හදන්න යන බුද්ධිමත් මනුස්සයෙක්ව පාර්ලිමේන්තුවට යවන්න මේ රටේ ඉන්න එවුන් ඡන්දෙ දෙයි කියල, හීනෙන් තමා ඉතිං!!! අසාදාරනය වන්චාව මේ රටේ හැම එකාලගෙම ලේ වලට කා වැදිල ඉවරයි බොලව්.හැම එකාම හදන්නෙ අනිත් එවුන්ට ඇඟිල්ල දික් කරල තමන්ගෙ ජාමෙ බේරගන්න.මහ එකාල පොඩි උන්ට වරද පටවනව,පොඩි එකාල මහ උන්ට වරද පටවනව.
    :angry: :baffled: :angry:

    '~මේකයි මචන් ගොඩක් වෙලාවට මිනිස්සුන්ව ඒ මට්ටමට දාලා තියෙන්නේ ,ඒ මිනිස්සුන්ට ඒකෙන් ගොඩ වෙන්න බෑ ,හරියට අවුරුදු 70 උපාසක අම්මා කෙනෙක්ට 84000 පහන් ,මල් පූජා වලට ගිහිල්ලා නිවන් දකින්න බෑ කියන එක ඔප්පු කරලා පෙන්නනවා වගේ වැඩක් ,ඒ මොකද ඒ මිනිස්සුන්ගේ මට්ටම ඒ ගානට දාලා ,ධීන පරාධීන පුහු මාන්නය සහිත ගොන් මානසික මට්ටමකට දේශපාලුවන් ,ආගමික නායකයන් ,පාසල් ගුරුවරු මේවට වග කියන්න ඕනේ~
    ඒක තමා මෙහෙම කලින්ම දැම්මේ /මචන් ලංකාවේ 50% ඉන්නේ අවුරුදු 60 වැඩි මිනිස්සු /ඉතින් ඒ මිනිස්සුන්ට වැඩක් ජොබක් හොයා ගන්නත් අමාරු නිසා ඒ මිනිස්සු බලන්නේ ජීවිතේ ඉතුරු ටික ලල් එකේ ඉන්නේ කොහොමද කියලා .ඔන්න ඔය මිනිස්සු ටික වලපල්ලට ගිය දවසට බුද්ධිමත් චන්ද දායකයෝ බිහි වේවා කියලා ප්‍රර්ථනා කරමු .ඒ වගේම අපි පුළුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න ඕනේ නිවැරදිව චන්ද බලය පාවිච්චි කරන විදිය .හැබැයි දැන් ඉන්න එවුන්ව නං හදන්න බෑ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    '~මේකයි මචන් ගොඩක් වෙලාවට මිනිස්සුන්ව ඒ මට්ටමට දාලා තියෙන්නේ ,ඒ මිනිස්සුන්ට ඒකෙන් ගොඩ වෙන්න බෑ ,හරියට අවුරුදු 70 උපාසක අම්මා කෙනෙක්ට 84000 පහන් ,මල් පූජා වලට ගිහිල්ලා නිවන් දකින්න බෑ කියන එක ඔප්පු කරලා පෙන්නනවා වගේ වැඩක් ,ඒ මොකද ඒ මිනිස්සුන්ගේ මට්ටම ඒ ගානට දාලා ,ධීන පරාධීන පුහු මාන්නය සහිත ගොන් මානසික මට්ටමකට දේශපාලුවන් ,ආගමික නායකයන් ,පාසල් ගුරුවරු මේවට වග කියන්න ඕනේ~
    ඒක තමා මෙහෙම කලින්ම දැම්මේ /මචන් ලංකාවේ 50% ඉන්නේ අවුරුදු 60 වැඩි මිනිස්සු /ඉතින් ඒ මිනිස්සුන්ට වැඩක් ජොබක් හොයා ගන්නත් අමාරු නිසා ඒ මිනිස්සු බලන්නේ ජීවිතේ ඉතුරු ටික ලල් එකේ ඉන්නේ කොහොමද කියලා .ඔන්න ඔය මිනිස්සු ටික වලපල්ලට ගිය දවසට බුද්ධිමත් චන්ද දායකයෝ බිහි වේවා කියලා ප්‍රර්ථනා කරමු .ඒ වගේම අපි පුළුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න ඕනේ නිවැරදිව චන්ද බලය පාවිච්චි කරන විදිය .හැබැයි දැන් ඉන්න එවුන්ව නං හදන්න බෑ .
    :yes::yes::yes::yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මේ වගේ දේවල් කතා කරලා නිකන් අපේ පැට්‍රොල් පුච්ච ගන්නවා විතරයි බන් ,අපි කොච්චර කිව්වත් ලොක්කෝ කරන්නේ උන්ට වාසි වෙන දේ මිසක් අපිට වාසි වෙනදේ නෙමේ .නැත්තම් රටට අවංකවම ආදරේ කරන මිනිස්සු ලොකු තැන් වල ඉන්න ඕනේ .