1. ruwanfer

    කෑම_ලෑස්තියි

    Patta ban
  2. ruwanfer

    රට ඉඳි කෑවොත් කවදාවත් බෙහෙත් බොන්න ඕනම නෑ!!YES

    එල. වැදගත් පෝස්ට් එකක්. මාත් කලින් අහල තිබ්බට මෙච්චර විස්තරයක් දන්නෙ නෑ. ඒත් මචෝ අපිට හැම තැනින්ම හොඳ මට්ටමේ රට ඉඳි ගන්ඩ ලැඛෙන්නෙ නෑනෙ. පංගුවක් ඒව වේලිල පංගුවක් ඇඹුල් වෙලා කලාතුරකින් තමා හොඳ අලුත් ඒව ලැඛෙන්නෙ. අන්න ඒකයි අව්ල. +11
  3. ruwanfer

    මංතීරු නීතිය

    අනික තමා මචං මේ රූපෙ හැටියට පාර අලු පාටනෙ. අලුපාට පාරෙ යද්දි උඹ වැරදියි. ;) :D
  4. ruwanfer

    මංතීරු නීතිය

    යකො උඹේ වරදක් නෑනෙ බං. වමට දාන්නෙ වමට හරවනවනං විතරනේ. හැබැයි පස්සෙන් දකුනු පැත්තෙ ළගම වාහනයක් එද්දි වමේ ඉදල දකුනට දැම්මනං වැරදි. සාදාරන දුරක් තියල තමා වාහනයක් ඉස්සරහට අනෙක් පැත්තෙ ඉඳල වාහානයක් දාන්නෙ. අව්වට මෝල්වෙලා උඹව අල්ලන්ඩ ඇති පස්සෙ කියන්ඩ දෙයක් නැති නිසා යන්ඩ කියන්ඩ ඇති. :D
  5. ruwanfer

    පූසෙක්ව_කිඹුලට කන්න දාන අමනයෝ

    සතෙක් මරනෙන් ඛේරෙන්ඩ දගලන හැටි බලල සතුටු වෙන්ඩ පුලුවන්නම් එතනින් එහාට මේ හැත්ත ගැන කතා කරල වැඩක් නෑ. ඔ්ව බෝනස් පොලී එක්ක ගෙවද්දි මතක් උනොත් හොඳයි.
  6. ruwanfer

    ජර්මන් කාර් ගන්න එපා

    යකඩෝ උසේන් බෝල්ට් ගෙ මීටර් 200 රෙකෝඩ් එකත් කැඩුනද කොහෙද දුවන් ආපු පාර :D
  7. ruwanfer

    Latest logo Sinhalayo!

    Good one machan
  8. ruwanfer

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    මේ ඉන්නෙ මගෙ හිටපු බව්වො 3න් දෙනා. කලුවට අව්රුදු 4යි අනෙක් දෙන්නටම අව්රුදු 3යි. මුන් 3නම දුන්න නිකං මගෙ යාලුවො දෙන්නෙක්ට. දැන් ඉන්නෙ කොකස්පැනියල් මාස 2.5ක පැට්ටියෙක්ග හම්මේ පුදුම විසයක් තියෙන්නෙ. අහස් කූරක් වගේ දුවන්නෙ.
  9. ruwanfer

    ජර්මන්_ෂෙපර්ඩ් - ගන්න තැනක් -- විස්තරයක් කිය&#

    සහෝදරයොනෙ බං ;) ඒකනෙ දුන්නෙ මැෂිමෙන් මැහුං දාන්ඩ :P:rofl:;)
  10. ruwanfer

    නිසොල්මන් ආක්‍රමණිකයා (Silent Invaders)

    නැට්ජියෝ එකේ මන්ස්ටර් ෆිෂ් එකේ ගියා මූ ගැන විස්තරයක්. +11
  11. ruwanfer

    DIMO Batta/Mahindra Maximo for Rs 110,000 today!

    ඊට පස්සෙ සල්ලි දෙන්ඩ ඔ්නෙ නෑ නේද ;) Ela ela
  12. ruwanfer

    හොල්මන් කතා ...

    පච පච පච ;) එල බං එක දිගට කියෙව්ව. ගිය සඳුද යාලුවෙක්ගෙ පිරිත් ගෙදරකදි ඩයල් එකක් හම්ඛෙලා කතා ගොඩක් ඔලුවට ඩවුන්ලෝඩ් කෙරුව. මේ දවස් ටිකේම හීනෙන් පේන්නෙත් ඒවම තමයි. උඹටත් තෑන්ක්යූ තව චරිත ගොඩක් හීනවලට ගෙනාවට :D
  13. ruwanfer

    School bus:පිස්සු හැදෙන වීඩියෝ ෆ්‍රොම් තායිලන්ඩ්

    අඹ වල්ලට පොල්ලෙන් ගැහුව වගේ :D
  14. ruwanfer

    ජර්මන්_ෂෙපර්ඩ් - ගන්න තැනක් -- විස්තරයක් කිය&#

    සුපිරි බාන්ඩයක් තමයි. හැබැයි ඉතිං අව්රුදු 3ක් විතර උනහම යන යන හැමතැනම මවිල් හල හල යන්නෙ. කොච්චර අතුගෑවත් ආයෙ විනාඩි 10න් වගේ මවිල් ගේ ඇතුලෙ. මේක ලෙඩක් නෙමේ උන්ගෙ හැටි. අනික තමයි හරියට පුරුදු නොකෙරුවොත් කුලප්පු හරකෙක් ඇතිකරනව වගේ තමයි. හිතුනොත් හිතුන දේ තමා කරන්නෙ. මගෙ ගාව හිටියෙ කලු ඩයල් එකක්...
  15. ruwanfer

    School bus:පිස්සු හැදෙන වීඩියෝ ෆ්‍රොම් තායිලන්ඩ්

    ඉස්කෝලෙ යන්ඩ පරක්කු වෙලා බං. බල බල හිටියොත් කනේ පාර කන්ඩ වෙන නිසා දුවනව. :D මොනව උනත් මනුස්ස ජීවිත නිසා ඔහොම ඛේරුන එක හොඳා
  16. ruwanfer

    Wilpaththu Muslim

    :D :D
  17. ruwanfer

    -අසම්මත හැඟීම්-

    ෂික් බං. සාමාන්‍ය මිනිහෙක්ගෙ මනසට හීනෙන්වත් පේන්නෙ නැති ඒවනෙ බං මේකල මේ දාල තියෙන්නෙ :(
  18. ruwanfer

    පියාඹන පිරිසියක් දැක්ක :O

    පියාඹන කෝප්පයක් කව්රුත් දැකල නැද්ද බං තාම.
  19. ruwanfer

    ටෙලිනාට්‍යක්

    දෙනුවර මැනිකෙ

    No contents