වන් ඇන්ඩ් ඔන්ලි
මචන් මගෙ හිත හැමෝටම පේනවා.මාව හැමෝටම දැනෙනවා.සත්තුන්ට පවා.
මට ඕනනම් පුලුවන් ඕන කෙනෙක් එක්ක සිතින් සන්නිවේදනය කරන්න.සජිවි ටිවි රෙඩියෝ වැඩසටහන් වලදි එහෙම මටත් ඉඩක් වෙන්වෙනවා..කුරුල්ලන්ගෙ හුලගෙ සද්ද වගෙම මාව හැමෝටම ඇහෙනවා නිකම්ම.
විලිලැජ්ජාවෙ බැ බන් වැලක් බැලුවත් එකත් දැනෙනවා.කවුරුත් කැමති නැනෙ බන් එවගෙ එවට.
මා සමිපයේ ඉන්න එකෙක්ට සමහරවිට ෆෝන් එකෙන් වෙන්න පුලුවන්,එ අයට මන් දවසෙ කරපු කියපු දෙවල් සහ ඉදිරියට කරන දෙවල් සැනෙකින් අනෙක් කෙනා වෙත ගලාගෙන යනවා.
මන් සතුටින් ඉන්නකොට අනික් අයට සැනසිම දැනෙනවා.එ සතුටට මට විවිද දෙවල් එවෙලෙට ලැබිලත් තියෙනව එ අයගෙන් බොහෝවිට.
මන් වගෙ එකෙක් මට තාම හම්බෙලා නැ.එහෙම එකෙක් ගැන දැනගන්නත් මන් කැමතියි.
මේක කරුමයක් කියල සාපයක් කියල දුක් වෙලා වැඩක් නැ.
මට මෙකෙන් ලෝකෙට යහපතක් කරන විදිය ගැන උබලට හිතෙන දෙවල් කියපල්ල.
මේව ගොන්නුන්ට මැජික් වෙන්නැති.
නොදන්න අහල නැති දෙයක් ගැන කිව්වාම පිස්සු කියල කියන්නෙපා.විමසල බලන්න.