ටෙලිනාට්‍යක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන්ලා මම City Hitz එකේ ගොඩක් වෙලාවට යනවා ටෙලිනාට්‍යක්. මට එකේ හරියට නම මතක නැහැ.

කතාව තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් ( තරුණ කාලේ ) මැනේජර් කෙනෙක්. එයා විවාහ වෙනවා දමිල සම්භවයක් ඇති තරුණියක් සමග. ඒ ගහනුල මයාගේ සිය දමිල. නමුත් ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ තාත්තා වලවූ කාරයෙක්. පස්සේ ඒ බව සඟවලා දෙන්න විවාහ වෙනවා. නමුත් එක ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ අක්ක කෙනෙක් දන්නවා. ( වසන්ති චතුරානි ) පස්සේ මගුල් දවසේ වලියක් අදිනවා. මගුල් ගේ හබක් වෙනවා. පස්සේ ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ පියාට පපුවේ අමාරුවක් හැදිලා රෝහල් ගත කරනවා.

ඔන්න ඔය ටෙලිනාට්‍යයේ නම මොකක්ද ? අර ගහනු ලමයට ඉන්න නිළියගේ නම මොකක්ද ?
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,569
    113
    පොන්සි ආණ්ඩුව
    මචන්ලා මම City Hitz එකේ ගොඩක් වෙලාවට යනවා ටෙලිනාට්‍යක්. මට එකේ හරියට නම මතක නැහැ.

    කතාව තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් ( තරුණ කාලේ ) මැනේජර් කෙනෙක්. එයා විවාහ වෙනවා දමිල සම්භවයක් ඇති තරුණියක් සමග. ඒ ගහනුල මයාගේ සිය දමිල. නමුත් ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ තාත්තා වලවූ කාරයෙක්. පස්සේ ඒ බව සඟවලා දෙන්න විවාහ වෙනවා. නමුත් එක ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ අක්ක කෙනෙක් දන්නවා. ( වසන්ති චතුරානි ) පස්සේ මගුල් දවසේ වලියක් අදිනවා. මගුල් ගේ හබක් වෙනවා. පස්සේ ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ පියාට පපුවේ අමාරුවක් හැදිලා රෝහල් ගත කරනවා.

    ඔන්න ඔය ටෙලිනාට්‍යයේ නම මොකක්ද ? අර ගහනු ලමයට ඉන්න නිළියගේ නම මොකක්ද ?

    නිල්ල වසා රතු හුන්ඩුව
     
    • Like
    Reactions: jayanathek