එළකිරි ට්‍රිප් එකක් , තවත් මේ වගේ ට්‍රිප් යන්න ලැබේවා උඹලට !!
පුලුවන්නම් පොඩ්ඩක් දාපං මේ ෆොටෝ ගන්න පාවිච්චි කරපු ලෙන්ස් මොනවද කියල, cam එක නම් 70D කියල පේනවා
patta trip eka.ct100 gahala thiyena box eka gaththe kohenda.
) ලස්සනට කවර් කරලා තියෙනවා ෆොටෝස් ටික
ගුඩ් ලක් මචං ඊලග ට්‍රිප් එකට..ela machan, mamath walpolamulla gihin thiyenawa. ubalata kohomada wasanthawa set une? next trip eka doowili ella kiyala hithagena inne. anyway doowili elle galguhawak thiyenawalu nawathinna puluwan. hambaunada? mama matale rattota![]()
ඊලග ගමන දුවිලි ඇල්ලටම යන්න,, එතනනම් මාරයි මචං.. දිව්‍යලෝකේ වගේ.. ටෙන්ට් ඕන නැ, මග නවතින්න පුළුවන් ගුහා තියෙනවා (වතුර පාර ලග නවතින එක අවදානම් මචං).. ගයිඩ් කෙනෙක් එක්ක ගියානම් එයා ගුහා තියෙන තැන් කියනවා ( අපිත් එක්ක ගියපු කෙනා මේ ලගකදී ආන්ත්‍රා වෙලා) ලස්සනට කවර් කරලා තියෙනවා ෆොටෝස් ටික
ගුඩ් ලක් මචං ඊලග ට්‍රිප් එකට..