පණ තිබෙන කාන්තාවක් හෝමාගම රෝහලේ මිනී කාමර
හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක මියගිය බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් පසුව දේහය මෘතශරීරාගාරය වෙත රැගෙන යාමේදී නැවත ‘පණ ආ‘ පුවතක් වාර්තා වේ.
පසුගිය 24 හෝ එම ආසන්න දින මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ කොට්ටාව මත්තෙගොඩ නිවාස...