ජංගම දුරකතන භාවිතයේ දී අකුණු වැදිය හැකිද?
මේ අප පසුකරනුයේ අකුණු උවදුරු බහුල අන්තර් මෝසම් සමයකි මෙම කාලය තුළ නවීන සමාජය තුළ පවත්නා පොදු භීතිකාවක් නම් ජංගම දුරකතන භාවිතය නිසා අකුණු අනතුරු සිදුවිය හැකි ද යන්නය.
මෙම සැකය ලොව පුරා පැතිරයාමට ප්‍රධානම හේතුවක් තිබේ. එනම් ජංගම දුරකතන භාවිතා...