1. DJ චි කේ යි යා

    කොන්ඩෙ යනවට ඩොකාලා හම්බෙන්න ගිය අය එන්ඩ

    Vitamin D3 අඩු නිසත් කොන්ඩෙ යනවයි කියනවා නේද? ඒකයි මං බැලුවේ එහෙම කියනවද කියලා ඒ බ්ලඩ් ටෙස්ට් එක මොකක්ද කියහන්කො ------ Post added on 1726297402
  2. DJ චි කේ යි යා

    කොන්ඩෙ යනවට ඩොකාලා හම්බෙන්න ගිය අය එන්ඩ

    කොන්ඩෙ යන එකට ඩොක්ටස්ලා හම්බෙන්න ගිය අය කවුද? ඒවා සම්බන්ධ හොඳ ඩොක්ටර්ස්ලා කවුද? එයාලා කරන්න කිව්ව මෙඩිකල් ටෙස්ට් මොනාද සාමාන්‍යයෙන්? Vitamin D3, Iron මට්ටම එහෙම බැලුවද?
  3. DJ චි කේ යි යා

    කිරියේ Hilarious comments දාන උන් කවුද 🤪

    mona hu.. paduwe inna mawath report krpn puluwan nm
  4. DJ චි කේ යි යා

    SLT හැතිකරේ

    නෑ බන් ලෑන්ඩ් ලයින් වයර් එකේ සීන් එකක් ඔව් මේ ලබ්බ විකුනලම දාන්න ඕන. මේ ටිකේ මූසලයෝ ටික බරටම උද්ඝෝෂණ ------ Post added on 1721927000
  5. DJ චි කේ යි යා

    SLT හැතිකරේ

    SLT එවුන්ට කම්ප්ලේන් එකක් කරනවා කරනවා මුන් බල්ලෙක්ට ගණන් ගන්නේ නෑනේ බන්. ඇටෙන්ඩ් වෙන්නෙම නෑ. මං කම්ප්ලේන් කරලා කරලම දැන් උනුත් ඇරියස් එකට වගේ ඉන්නේ. මට මේ ගැන තව පැමිණිලි කරන්න පුළුවන් තැනක් කියපල්ලකෝ. දැන් නම් වැඩේට වඩා මුන් ගැන තරහ තියෙන්නේ.
  6. DJ චි කේ යි යා

    රටට පැකේජ් එකක් යවන්න ඕන

    hari macho thnx a lot share kargaththata <3 thanx a lot machan share karagattata experience <3 ------ Post added on 1721665545
  7. DJ චි කේ යි යා

    රටට පැකේජ් එකක් යවන්න ඕන

    DHL ලංකාවේ ඕන ඒරියා එකකට ඇවිල්ලා ගන්නවද? අපේ පැත්තේ නම් නැද්ද මන්දා මතක හැටියට..
  8. DJ චි කේ යි යා

    රටට පැකේජ් එකක් යවන්න ඕන

    speed post, normal post kiyala dekak thiyenawa neda? wagakeemak thiye neda? awulak nane? ඇයි තැපෑල ෂුවර් නැද්ද? ------ Post added on 1721664397
  9. DJ චි කේ යි යා

    රටට පැකේජ් එකක් යවන්න ඕන

    එයාගේ දුවගේ පොඩි කාලේ ඇඳුම් වගයක්. මතක සටහන්
  10. DJ චි කේ යි යා

    රටට පැකේජ් එකක් යවන්න ඕන

    අයර්ලන්තෙට පැකේජ් එකක් යවන්න ඕන අපේ නැන්දට. කෑම වගේකුයි, පරණ ඇඳුම් කැඩුම් වගේකුයි යවන්න ඕන.පොස්ට් ඔෆිස් එකේ කුරියර් සර්විස් එකෙන් තමා යවන්න හිතන් ඉන්නේ. කට්ටියක් කියනවා හොඳයි කියලා. වෙන කුරියර් සර්විස් නැතුව තැපෑලේ කුරියර් එකෙන් යවපු අය අදහස් කියන්නකෝ. චාජස් නම් අඩු ඇති නේද අනිත් ඒවට වඩා? බඩු...
  11. DJ චි කේ යි යා

    ZTE Phone බැක් කවර්ස් නැද්ද?

    සාමාන්‍ය පාවිච්චියට නම් අවුලක් නෑ බන්. දැන් අවුරුදු දෙකහමාරක් වගේ වෙනවා ලෙඩ නම් මුකුත් නෑ. ඒත් ඉතින් පොඩ්ඩක් ප්‍රසිද්ධ ජාතියේ එකක් ගන්න කියලා තමා කියන්නේ නම් මං නම්.
  12. DJ චි කේ යි යා

    ZTE Phone බැක් කවර්ස් නැද්ද?

    parts thaama ona une na bn. back cover ekak nathuwa parts thiywida ithin :P
  13. DJ චි කේ යි යා

    ZTE Phone බැක් කවර්ස් නැද්ද?

    ZTE Blade V30 Vita කියන ෆෝන් කටුවේ බැක් කවර්ස් නැද්ද බන් හොයාගන්න? සිංගර් එකෙන් මේ ලබ්බ කරන්නේ.. අවුරුදු 2කට කලින් ගත්තේ. දැන් නම් තියෙනවද දන්නෙත් නෑ.
  14. DJ චි කේ යි යා

    පොල් ගෙඩි වැටේ නම්

    වහලෙට පොල් වැටෙන එකෙන් වෙන හානිය අවම කරගන්න මොනාහරි ක්‍රම තියෙනවද බන්? ගහ කපන්න හෝ අදිනවා ඇරෙන්න වෙන මොනාහරි ක්‍රම මුකුත් තියනවද? වහලෙට මොකවත් තියලා වගේ මොනාහරි? උඹලා දැකලා කරපුවා එහෙම තියේ නම් විස්තර කරහල්ලකෝ..
  15. DJ චි කේ යි යා

    රසදිය

    ඇත්ත ඇත්ත. රසදිය වැඩේ අතෑරියා 🤔
  16. DJ චි කේ යි යා

    රසදිය

    ලින්ක් එක දෙන්ටකො
  17. DJ චි කේ යි යා

    රසදිය

    ප්‍රමාණය දැනගන්න විදිහක් නෑද බන් උගෙන්.. ගහ මැරුනද ඉතින්?
  18. DJ චි කේ යි යා

    රසදිය

    කොච්චරක් වගේ දාන්න ඕනද බන් පොල් ගහකට?

    No contents