1. DJ චි කේ යි යා

    කොළඹ අවට ඉන්න හොඳ, සම සම්බන්ධ ඩොක්ටර්ලා කවුද (Dermatologist)

    පෝෂන ඌණතාවයක්ද කියලාවත් බලන්නේ නැද්ද බන්? ඔය විටමින් D3, අයන් අඩු වුණාමත් කොන්ඩෙ යනවනේ. තාත්තගෙ කොන්ඩේ තියෙනවා බන්. ඒකයි අවුලත්. මගෙත් නලලට කිට්ටු හරියේ යන්න අරන්. හෙල්මට් සීන් එක නිසා කියලා හිතලා කැප් දාගෙන හෙල්මට් දැම්මෙත්. ඒත් වෙනසක් නෑ වගේ ------ Post added on 1729418770 පැපොල බලපානවද...
  2. DJ චි කේ යි යා

    රට ඉදන් බඩු පාර්සල් එකක්

    තාත්තා ලිපියක් ලියලා දුන්නත් හරි යාවි බන්. පවර් ඕෆ් ඇටෝනියක්ම ඕන වෙන එකක් නෑ මේ සීන් එකේදී. මට ටිකක් පැටලුනා.
  3. DJ චි කේ යි යා

    කොළඹ අවට ඉන්න හොඳ, සම සම්බන්ධ ඩොක්ටර්ලා කවුද (Dermatologist)

    කොන්ඩේ යන එක පෙන්නගන්න ඕන බන්. නිකන් කරන්නම් වාලේ දේවල් කරලා ඇති වෙලා. පරීක්ෂණ ටිකක් කරගෙන මේකට හේතුව හොයාගන්න ඕන හරියට. හොඳ Dermatologistලා කවුද ඉන්නේ මේකට කොළඹ අවට ඉන්න?
  4. DJ චි කේ යි යා

    රට ඉදන් බඩු පාර්සල් එකක්

    තාත්තා නැතුව උබ යනවා නම් පවර් ඕෆ් ඇටෝනියකින් බලය පවරාගෙන යමන්. තෑග්ගක් විදිහට එවලා තියේ නම් ටැක්ස් එකක් උඹලට වදිනවා. මොනාද තියෙන බඩු කියලා දැනගෙන යමන්. ඇඳුම් කෑම වගේ නම් ලොකුවට වදින්නේ නෑ. පෙට්ටියේ සයිස් එක අනූව තමා. ඉලෙක්ට්‍රික් අයිටම්ස්, වගේ තියේ නම් වැඩි වෙනවා. ලිකර් අනංමනං තිබ්බොත් කේස්. ඕක...
  5. DJ චි කේ යි යා

    ZTE Phone හොදයිද

    මං අරන් අවුරුදු දෙකක්. ආපුම කාලේ ගත්තේ 35ක් හෝ 40ක්. මට ලොකු ලොකු අවශ්‍යතා නෑ. ඒ ටික සැටිස්. ඒ වගේම මේ වෙනකම් එහෙමට ලෙඩක් නෑ. මේ ළඟදි ටෙම්පර්ඩ් එකයි බැක් කවර් එකයි හොයාගන්න ගිහින් පුදුම කට්ටක් කෑවේ. මේ වෙනකම් හොයාගන්න හම්බවුනේ නෑ. ආයෙ නම් මේ වගේ ඒවා ගන්නෑ කියලා හිතන් ඉන්නේ
  6. DJ චි කේ යි යා

    Uber Pick Me අපිට නෑනේ

    ආරච්චිකට්ටු
  7. DJ චි කේ යි යා

    Uber Pick Me අපිට නෑනේ

    මචන්ලා අපේ පැත්තේ Uber, Pickme සර්විස් ඇත්තෙම නෑ. අඩුම ගානේ වීල් එකකට මීටරයක්වත් නෑ. තිබ්බත් ඕකුන් එකෙනුත් හොදට ගරා ගන්නවනේ. මං කියන්නේ මේකයි, පුදුම මාෆියාවක් යන්නේ. පොඩි දුරකට ගියත් අඩුම 250,300 ගන්නවා. තෙල් නෙමේ මොනා අඩු වුණත් මේ රේට් නම් නෑ අඩුවෙන්නේ. උතුරේ පවා ඌබර් පික්මී එහෙම තියෙනවලු. මට...
  8. DJ චි කේ යි යා

    අම්මට ෆෝන් එකක්

    දැන් තියෙන ප්‍රයිසස් ගැන නම් අයිඩියා එකක් නෑ බන්. අප්ඩේට් නෑ ආර්ථික අර්බුදෙන් පස්සෙ. 2022දි 35කට 40කට වගේ බජට් ෆෝන් එකක් තමා මං පාවිච්චි කරන්නෙත්.
  9. DJ චි කේ යි යා

    අම්මට ෆෝන් එකක්

    මචන්ලා, අම්මට ෆෝන් එකක් අරන් දෙන්න ඕන. තිබ්බ එක හොඳටම අබලන්. මට හොඳ එකක් සජෙස්ට් කරහල්ලකෝ. මේකයි, කෝල් ගන්නයි, වට්සැප් යන්නයො, එෆ් බී යන්නයි තිබ්බ නම් ඇති. ඒ වගේ සාමාන්‍ය පාවිච්චියට හොඳ ස්මාර්ට් ෆෝන් මොනාද? ලොකු ලොකු ගණන් ඒවත් එපා. මොකද නිතරම ෆෝන් එක එහෙම වට්ටගන්නවත් එක්ක. තේරුමක් නෑ. චාටර්ම...
  10. DJ චි කේ යි යා

    තණකොල කපන මැෂින්

    තනකොල කපන මැෂින් එකක් කීයක් වගේ වෙනවද බන්? හොඳ බ්‍රෑන්ඩ් මොකවත් තියෙනවද? කල්පැවැත්ම එහෙම කොහොමද? ගෙන්න ගන්නේ කොහෙද? දන්න අය විස්තර දෙන්නකෝ. තල්ලු කරගෙන යන මැෂින් එක නෙමේ, අර එල්ලගෙන කපන, දැත්ත තියෙන මැෂිම.
  11. DJ චි කේ යි යා

    කොන්ඩෙ යනවට ඩොකාලා හම්බෙන්න ගිය අය එන්ඩ

    කොච්චර කාලෙකට සැරයක් කරන්න ඕනද?

    No contents