මගෙ hikvision සීසීටීවී කැම් 4න් එක කැම් එකක් දවසෙ පැය කිහිපයක් වැඩ නැතුව තිබිලා ආයෙ හිටි ගමන් වැඩ කරන්න ගන්නවා. ස්ක්‍රීන් එකේ නෝ වීඩියෝ කියලයි වැටෙන්නේ ඒ පැය කීපයටම. දවසට පැය 6ක් විතර වැඩ නෑ. අද තමා දැනගත්තේ. අනිත් කැම් 3 නම් අවුලක් නෑ ඒවා වැඩ. මේකේ අවුල මොකක් වෙන්න පුලුවන්ද? දැනට සතියක් තිස්සෙම...