Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,902
    15,406
    113
    New Zealand
    රාවණාගෙ හෙළ යක්ඛයෙක් නේද උබ?

    රාවණාව නම් මේ දවස්වල ඇහරවන්න හ්දන්න එපා. රනිල් ස' ඡන්දේ නොතියා මේ ටීක ඇදලා දුන්නම ඊළගට නාමල් ස'ට රජවෙන්නත් තියනවා. (2027දී විතර) රාවණා නැගිට්ටොත් ප්ලෑන් ඕකොම වතුරේ යනවා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රතු රසදිය නම් හොයා ගන්න අමරුඉයි 1g කෝටි ගානක් වෙනවලු
    අඩෝ.... ඒ කියන්නේ මං ලඟ කෝටි 150 ක් වත් තියෙන්න ඕනේ...
    කියලං ඕනෙ නම් විකුණනවා
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කොච්චරක් වගේ දාන්න ඕනද බන් පොල් ගහකට?
    මමනම් දාල නෑ බං මගෙ යාලුවෙක් දැම්ම කොස් ගහකට ගෙදර හදන්න මැරිල කියල කපාගන්න ඕන නිසා. දාපු ප්‍රමානයනම් දන්නෙ නෑ.
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මමනම් දාල නෑ බං මගෙ යාලුවෙක් දැම්ම කොස් ගහකට ගෙදර හදන්න මැරිල කියල කපාගන්න ඕන නිසා. දාපු ප්‍රමානයනම් දන්නෙ නෑ.
    ප්‍රමාණය දැනගන්න විදිහක් නෑද බන් උගෙන්.. ගහ මැරුනද ඉතින්?
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ප්‍රමාණය දැනගන්න විදිහක් නෑද බන් උගෙන්.. ගහ මැරුනද ඉතින්?
    ඔව් ගහ කපල ගේත් හදල ගොඩක් කල් දැන්. සිරින්ජ් එක්කට පොඩ්ඩක් දාපුවම ඇතිවෙයි රසදිය ගහ ඇතුලට උරාගන්නවනෙ ආය ඉවරයි පොඩ්ඩක් දැම්මත්. පොල් ගහකටනම් ගොඩක් ඕන වෙන එකක් නෑ හැබැයි කඳට හිලක් විදල දාපන්.පොත්තට දැම්මට හරියන එකක් නෑ..