කෝරෝනා වලින් බේරෙන හැටි
ශ්වසන සින්ඩ්‍රෝම කොරෝනා වෛරසය (MERS-CoV) පළමු වරට 2012 වසරේදී සෞදි අරාබියෙන් වාර්තා විය.
එතැන් සිට එය මැද පෙරදිග, අප්‍රිකාව, යුරෝපය, ආසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තුල වාර්තා වී තිබේ.
මැද පෙරදිගින් පිටත වෙනත් රටවල මෙම රෝගය සැදුනු බොහෝ දෙනෙක් මැදපෙරදිග සංචාරය කළ...