හනිමුන් යන්න ඉන්න උන්ට
ඒ්කාකාරී ජීවිතයේ වෙනසක් සොයන ඔබට වගේම honeymoon ඒක නිදහසේ, සුවපහසුව ගත කරන්න බලාපොරොත්තු වන ඔබටත්, ඉතාමත් සුන්දර නවාතැනක්
ඒ් තමයි මාතර නගරයේ වැලිගම පිහිටි Third Eye හෝටලය. වැලිගම පොල්වත්ත ගග ඉහත්තාවෙ තිබෙන අක්කර 05ක විතර පළතුරු වත්තක් මැද පිහිටල තියෙන...