මුළු ලෝකයේම ප්‍රසිද්ධියට පත්වෙමින් සෙංකඩගල පුරවරයේ දළදා සමිඳුන්ගේ පහස ලබමින් කොළඹ සිට මහනුවර පිලිමතලාව මාර්ගයේ මුරුතලාව, කොබ්බෑකඩුව පසුකරමින් ගොස් කිලෝමීටර් 2ක් පමණ ඉහළට නැග යනවිට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හමු වේ. කන්ද නගිනා අතර පරිසරයෙන් මැවෙනුයේ වචනයේ පරිසමාප්තියෙන්ම සිත් සතන්...