වාහන වලට ආදරේ කරන එක වෙනමම සීන් එකක්. සමහරු antique වලට ආසයි. සමහරු අලුත් වාහන වලට ආසයි. antique කියන්නේ වෙනමම සීන් එකක් නේ බන්. මු මේ කියල තියෙන්නේ antique ගැන නෙවේ. :lol:
උබ පාවිච්චි කරපු වාහනවල ලෙඩ හොයන්න්න දන්නවනම් සහ මොනව හරි උනොත් ගරාජ් වල කට්ට කන ගමන් එතන වාහන හදන උන්ට බොරු කියල උබව...