1. Dumbledore

    Monitor Buying Guide

    vatinava :yes: 10+
  2. Dumbledore

    අත් වැඩ (.)(.)

    kauda bn me.. nama evapanko :)
  3. Dumbledore

    pregnant

    bump :P
  4. Dumbledore

    Jurassic World 2019 Battle at Big Rock

    ehema na bn... island ekema thiyagena honda story ekak gahanna amarui dan. island eken pitata genapu nisa dan one tharam aluth vidihata stories hadanna puluvan :)
  5. Dumbledore

    වඩාගෙන ගහපු එකට කෙල්ලන්ගෙ reaction

    oya kolla kiriye reg vela me prashna tika visaduvanm me mokuth na neh.. :lol:
  6. Dumbledore

    පිටසක්වල ජීවීන්?

    ආයේ මේ වගේ කතා හැදෙයිද කියන්න බෑ බන්. :( දැන් යන කතා බලපු එකෙක්ට ලොවෙත් මේ වගේ කතාවකට ඕනේ කන්සෙප්ට් එකක්වත් ඔළුවට එන්නේ නෑ... පුළුවන් එකෙක් ඔකේ ෆුල් වීඩියෝ එක හොයල දීපන්කො.. :yes:
  7. Dumbledore

    පිටසක්වල ජීවීන්?

    වීඩියෝ එක දාන්න තේරෙන් නෑ බන්... ලින්ක් එක ක්ලීක් කරලා බලපන්... ඔය කතාව සුපිරි එකක්
  8. Dumbledore

    පිටසක්වල ජීවීන්?

    https://youtu.be/0hPTuiGLYe4 https://youtu.be/0hPTuiGLYe4 මෙන්න මේකේ ෆුල් එක තියෙන පින්වතෙක් ෂෙයා කල මැනවි
  9. Dumbledore

    පිටසක්වල ජීවීන්?

    පිටසක්වල කුමාරයයි පැන්චො හතයි :yes: :lol: තව රැජන කියල ඩ්‍රාම එකක් ගියා රුපවාහිනියේ... ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරපු එකක්... යුටියුබ් එකේ පොඩි කෑල්ලක් තියෙනවා... ෆුල් එකක් හොයාගන්න බෑ... බවත්‍රා එකට වඩා පට්ට :yes:
  10. Dumbledore

    ගේ බයිසෙක්ෂුවල් උන් කවුද ඉන්නෙ?

    ටුපක් විතරයි කිරියේ ඕකට හරියන එකෙක්ට ඉන්නේ :lol: උ කැමති පොඩි උන්ට..:lol: උබ කොච්චර නකිද දන්නෑනෙ.. :no:
  11. Dumbledore

    Bendapu Ewngen Help ekak one.

    bump :P
  12. Dumbledore

    Win 10

    ube internet connection eka speed da kiyapanko issella :yes: oka ohomama thiyapan. download venna tikak vela yanava connection eka speed nathnm :yes:
  13. Dumbledore

    Win 10

    progress bar eka tikak dura gihin navathila thiyenavada?? nathnm mokuth setup ven nathda
  14. Dumbledore

    maawa maran kaapan sudu

    2015 ekak yako :lol: mu dukinma malaada dan na :P
  15. Dumbledore

    මගේ මළකඳ

    meka tikak visthara karanna puluvanda mcn :confused:
  16. Dumbledore

    Peugeot 5008

    vahane nm pattai vage bn :yes: drive karala nm na... danma okakata yanna sallith na.:baffled: habai vahane nm gevana gaanata vatinava vage. lankave agent kenek innavada dan na... hoyala balapan. brandnew aran 5-6 yrs leda nathuva pavichchi karanna puluvannm thava monavada bn.... kohomath gathu...
  17. Dumbledore

    Ferry එකෙන් වැඩට ගියා

    eetath passe DS bus vage DS boattuth ei :P
  18. Dumbledore

    Axiata Digital Labs

    danna vidihata .NET na :baffled:

    No contents