ගෙයක් නැති කෙනෙක්ට අලුතින් ගෙයක් හදන්න, ගෙයක් සමග ඉඩමක් මිලදී ගන්න, අපාර්ට්මන්ට් එකක් ගන්න. දැනට තියෙන පරණ ගේ කඩලා අලුතෙන් හදන්න මේ ණය ගන්න පුලුවන්
විශේෂ කොන්දේසි
*දැනට තමන්ට හරි බිරිඳට/ස්වාමි පුරුෂයාට නිවසක් තියෙනව නම් මේක ගන්න බෑ..
මොකක්ද ඔයි මේකේ තේරුම :lol: