1. lashan M

    ඉඩම් help...!!!1

    මචන්ලා උබලගෙන් උපදෙස් ටිකක් ඕනෙ ඉඩමක් සම්බන්ධව. මචන්ලා මේකයි සීන්එක. පර්චස් 21.15ක ඉඩමක් තියෙනවා අපේ ගේ ඉස්සරහම. ඒකෙ බාගෙට හදපු ගේ කෑල්ලකුත් තියෙනවා. ඉතින් මේ ඉඩම මමයි මගේ හොඳම යාලුවෙක් වෙන සහ එළකිරි සාමාජිකයෙක් වෙන jpd සහෝදරයා එක්ක හවුලෙ අරන් දෙකට බෙදාගන්න තමයි ඉන්නෙ. ඉඩමෙ photos ටිකක්...
  2. lashan M

    2016 - නව වසර සතුටින් ජීවත් වෙමු

    2016 - නව වසර සතුටින් ජීවත් වෙමු 2016 - නව වසර සතුටින් ජීවත් වෙමු කොල්ලනේ ඔක්කොටම කලින් කියන්න ඕනා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා. මචන්ලා අලුත් අවුරුද්දට මුලින්ම එළකිරිය පැත්තෙ ආවෙ අද තමයි. මේ ටිකේම එක එක වැඩ හින්දා මේ පැත්තෙ එන්න හම්බුනේම නෑ. ඔන්න ඉතින් අපේ ගෙදර කට්ටියත් එක්ක ගිය...
  3. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    මචන්ලා මේ Subwoofer එක කොහොමද? Logitech Z623 2.1 THX Speaker System මේක හොඳ නැත්නම් 30කට වගේ ගන්න හොඳ Subwoofer එක මොකක්ද? මගෙ requirement තමයි හොඳට පපුවට දැනෙන්න bass තියෙන්න ඕන. තව හොඳට surround sound ඇතුව film බලන්න පුලුවන් වෙන්න ඕන. පොඩ්ඩක් උබලගෙ අදහස් ටිකක් දීපල්ලකො. ලොකු උදව්වක්.
  4. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    අම්බුළුවාව උදව් ඕනි.... මචන්ලා අපේ යාලුවො සෙට් එක 24 වෙනිදා අම්බුළුවාවෙ යන්නයි ඉන්නෙ. අපි කොටුවෙ ඉඳන් train එකෙ ගම්පොලට ගිහින් තමයි යන්න ඉන්නෙ. මට පොඩි විස්තර වගයක් දැනගන්න ඕනෙ උබලගෙන්. 1. ගම්පොලට ගිහින් යන එකද ලේසි? නැත්නම් වෙන ලේසි විදියක් තියෙනවද? 2. කලින් train book කරලා යන්නෙ කොහොමද? 3...
  5. lashan M

    රජයේ රැකියා ඇබෑර්තු...!!!

    රජයේ රැකියා ඇබෑර්තු...!!! මචන්ලා අපේ office එකේ vacancies වගයක් දාලා තියෙනවා. සුදුසුකම් අනුව කට්ටිය apply කරන එකයි තියෙන්නෙ කොල්ලනේ... ජාතික අධ්‍යාපන ආයතනය - මහරගම 01. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය / ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ 02. සහකාර කථිකාචාර්ය / සහකාර අධ්‍යාපනඥ 03. භාෂා පරිවර්තක අයදුම් කල හැකි අවසාන...
  6. lashan M

    IT course එකක් ගැන විස්තර අවශ්‍යයි...

    IT course එකක් ගැන විස්තර අවශ්‍යයි... මචන්ලා මට උබලගෙන් උපදෙස් ටිකක් ඕනි. මම මචන් මේ වෙනකොට CMA සහ Business Admin External - J'pura Degree එක කරන ගමන් ඉන්නෙ. ඒ වගේම මේ වෙනකොට රජයේ රැකියාවක් කරනවා. Management Assistant තමයි post එක. මචන්ලා මම IT පැත්තෙන් ලොකුවට මුකුත් කරලම නෑ. O/L ඉවර වුනාට...
  7. lashan M

    3D Monitor help...!!!

    Machan mata 3D monitor 1k ganna ona wela thiyenawa. 24" inches withara wage ekak. keeyak withara wenawada? honda models ehema monawada?
  8. lashan M

    Elakiri T-Shirt

    මචන්ලා එලකිරි එකෙන් ගහපු ටී ෂර්ට් ගන්න නැද්ද? මන් GTRZ අයියගෙන් ඇහුවා. ලබන අවුරුද්දෙ print කරයි කිව්වා. පොඩ්ඩක් ඒ ගැන දන්න එවුන් කියපල්ලකො.
  9. lashan M

    Mobile Phone & Laptop Repair Courses...

    මචන්ලා මට Mobile Phone Repairing සහ Laptop Repairing ඉගෙනගන්න ආසයි. ඒ දෙක ඉගෙනගන්න හොඳ Courses මොනවද? දන්න අය උදව් කරන්නකො.
  10. lashan M

    Communication Help...!!!

    මචන්ලා මම communication එකක් පටන් අරන් කරගෙන යනවා දැන් මාස 03ක විතර කාලෙක ඉඳන්. reload , sim card , phone card , photocopy, printout , computer accessories, phone accessories, ජංගම දුරකථන අලෙවිය, පරිගණක අලෙවිය, සිංහල/ඉංග්‍රීසි/හින්දි/දමිළ චිත්‍රපටි අලෙවිය , පාසැල් උපකරණ / ලිපි ද්‍රව්‍ය අලෙවිය...
  11. lashan M

    Home Theatre Help...!!!

    මචං මට Home Theatre System එකක් අරගන්න ඕන. මට 5.1 channel, 3D Bluray, Bluetooth, HDMI, AUX තියෙන H264,MKV එහෙම play වෙන හොඳට Bass වගේම surround sound තියෙන එකක් තමයි ඕන. budget එක 60ක් 70ක් වගේ තමයි උපරිම. මම net එකෙ දැක්ක කීපයක් තමයි මේ තියෙන්නෙ. Panasonic SC-XH385 - Rs. 56,400/=...
  12. lashan M

    Vegetarian Help...!!!!

    මචං මම vegetarian කෙනෙක්. මස්,මාළු,බිත්තර මුකුත්ම කන්නෙ නෑ. මට දැන ගන්න පොඩි දේවල් ටිකක් තියෙනවා. දන්න කට්ටිය උදව් කරන්නකො. 1. මම vegetarian නිසා සෝයාමීට් නිතරම වගේ කනවා. සෝයාමීට් පිළිකාකාරකයක් කියලා කියනවා නේද? ඒක ඇත්තද? මම vegetarian නිසා සෝයාමීට් වෙනුවට දැවිල්ලට කන්න පුලුවන් දේවල් මොනවද...
  13. lashan M

    (((ලියුකේමියා රෝගීන් වෙනුවෙන් ලේ දන් දෙමු)))

    (((ලියුකේමියා රෝගීන් වෙනුවෙන් ලේ දන් දෙමු))) (((ලියුකේමියා රෝගීන් වෙනුවෙන් ලේ දන් දෙමු))) යාළුවනේ ලියුකේමියා රෝගීන් වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් 2015.11.11 වන බදදා දින පෙ.ව.08.00 සිට මහරගම පිළිකා රෝහලේදී පැවත්වෙනවා. ලේ දන් දීමට කැමති සුපින්වතුන්ට ඉතා ගෞරවයෙන් ආරධනා කරනවා මේ මහඟු පුණ්‍ය...
  14. lashan M

    Blackberry 9800 Help...!!!!

    Machan man gawa Blackberry 9800 torch 4n 1k thiyenawa. Eke battery 1 dead wela aluth 1k damma. dala charge kalata passe menna me wage enawa. 4n 1 on wenneth na. mekata mokada karanne?
  15. lashan M

    Samasung Galaxy S5 Unlock Help...!!!

    Samsung Galaxy S5 Unlock Help...!!! Machan man gawa Samsung Galaxy S5 SCL23 phone 1k thiyenawa. eke country code thiyenawa. Eka unlock karaganne kohomada?
  16. lashan M

    Seats Cleaning Help....!!!!

    machan ape vahaneta honda adjustable seat set 1k gahala thiyenawa. eka clean karanna honda cleaner 1k kiyapanko?
  17. lashan M

    දෙහිඅත්තකණ්ඩිය Help..!!!

    දෙහිඅත්තකණ්ඩිය Help..!!! දෙහිඅත්තකණ්ඩිය hospital එකෙ වැඩ කරන කවුරුහරි ඉන්නවද? ඉන්නවනම් මට උදව්වක් ඕනි.
  18. lashan M

    Wi-Fi Direct...!!!!

    මචන්ලා Wi-Fi Direct කියන්නෙ මොකක්ද? දන්න කට්ටිය විස්තර කියන්නකො.
  19. lashan M

    Lollipop for Panasonic P55

    Machan man gawa Panasonic P55 phone ekak thiyenne. Eka Lollipop walata update karaganna ona. mata root karanna link 1k hoyala deepanko? me link eken download karanna bane. http://www.lollipopupdate.xyz/upgrade-update-panasonic-p55-to-5-0-lollipop.html
  20. lashan M

    හිමාලෙට වඩා උසයි Original Tamil Version එක

    හිමාලෙට වඩා උසයි Original Tamil Version එක හිමාලෙට වඩා උසයි Original Tamil Version එක jzmWecWxxnM මෙන්න සිංහල සිංදුව SIqUP0aVtb8 සිංදු දෙකම පියගුණ ගීත Repost නම් සොරි හොඳේ

    No contents