Subwoofer එකක් ගන්න ඕන...

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda

    මචන්ලා මේ Subwoofer එක කොහොමද?

    Logitech Z623 2.1 THX Speaker System

    _20150617104238_logitech-speaker-system-z623%20(6).jpg

    මේක හොඳ නැත්නම් 30කට වගේ ගන්න හොඳ Subwoofer එක මොකක්ද?
    මගෙ requirement තමයි හොඳට පපුවට දැනෙන්න bass තියෙන්න ඕන. තව හොඳට surround sound ඇතුව film බලන්න පුලුවන් වෙන්න ඕන.

    පොඩ්ඩක් උබලගෙ අදහස් ටිකක් දීපල්ලකො. ලොකු උදව්වක්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම ගාව තියෙන්නේ මචන් ලොජිටෙක් එකක් පට්ටම සවුන්ඩ්ස් මචං
    ලවුඩ්ස්පිකර්ස් සවුන්ඩ්ස් නෙවෙයි True සවුන්ඩ්ස් එන්නෙ :yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    papuwa palenna bass one nam Watts Power eka wadi e wagema Woofer Size eka @least 8" wath ganin.. 6.5" eken loku bass ekak na... mage thiyenne Microlab M860 5.1 ekak... Room ekata athi... But papuwa kadan yana bass nam na... :D

    oya wage chines ewain nam CLUB quality ekak balaporoththu wenna epa.. anna Scurvy langa thiyena Logitech set eka nam patta... 50k wage wei...

    ekko 200w AMP ekak aran 10" inch woofer+MID range+Twitter daal Buffel dekak hada ganin...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    2.1 එකක්ද?
    Bass එහෙම කොහොමද?
    Surround sound හොඳද film බලන්න එහෙම?

    ow 2.1, aulak na. anith sub walata wada hodai, SALA eke 2.1 promotion ekak yanawa poddak balanna. ubata 27000/- save kara ganna puluwan :P
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මම ගාව තියෙන්නේ මචන් ලොජිටෙක් එකක් පට්ටම සවුන්ඩ්ස් මචං
    ලවුඩ්ස්පිකර්ස් සවුන්ඩ්ස් නෙවෙයි True සවුන්ඩ්ස් එන්නෙ :yes::yes:

    මේකද උබ ගාව තියෙන්නෙ?
    Logitech Z623 2.1 THX Speaker System

    film බලද්දි surround sound එහෙම quality එකටම එනවද?
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    papuwa palenna bass one nam Watts Power eka wadi e wagema Woofer Size eka @least 8" wath ganin.. 6.5" eken loku bass ekak na... mage thiyenne Microlab M860 5.1 ekak... Room ekata athi... But papuwa kadan yana bass nam na... :D

    oya wage chines ewain nam CLUB quality ekak balaporoththu wenna epa.. anna Scurvy langa thiyena Logitech set eka nam patta... 50k wage wei...

    ekko 200w AMP ekak aran 10" inch woofer+MID range+Twitter daal Buffel dekak hada ganin...

    එල එල මචෝ. එහෙනම් ගාව Scruvy ඇත්තෙ Logitech 5.1 එකක් වෙන්නැති. 50ගානක් වෙනව තමයි.

    අපෝ AMP අරන් Buffel හදන්න බෑ බන්. අනික මට මුළු ගමටම ඇහෙන්න සද්දෙ දාන්න ඕනෙ නෑ. කාමරෙට හොඳට පැලෙන්න සද්දෙ තිබ්බනම් හොඳටම ඇති බන්.

    මචන් මේක හොඳ නැද්ද බන්? 28ක් වගෙ තමයි වෙන්නෙ Redline එකෙ.

    Logitech Z623 2.1 THX Speaker System

    _20150617104238_logitech-speaker-system-z623%20(6).jpg
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,339
    41,217
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    එල එල මචෝ. එහෙනම් ගාව Scruvy ඇත්තෙ Logitech 5.1 එකක් වෙන්නැති. 50ගානක් වෙනව තමයි.

    අපෝ AMP අරන් Buffel හදන්න බෑ බන්. අනික මට මුළු ගමටම ඇහෙන්න සද්දෙ දාන්න ඕනෙ නෑ. කාමරෙට හොඳට පැලෙන්න සද්දෙ තිබ්බනම් හොඳටම ඇති බන්.

    මචන් මේක හොඳ නැද්ද බන්? 28ක් වගෙ තමයි වෙන්නෙ Redline එකෙ.

    Logitech Z623 2.1 THX Speaker System

    _20150617104238_logitech-speaker-system-z623%20(6).jpg

    Ow mage langa tiyenne Z5500 eka. Eka den hadanne ne, replace karala tiyenne inferior model ekakta.