මෙකේ කිසි වැරැද්දක් නැහැ හොද නිර්මාණයක් බිහි වුනොත්, මොකද ජොතිපාල කිව්ව සිංදු ඔක්කොම එහෙම නේ ලස්සනයි අදටත් අහනන් පුවන් .
මේහෙම කරද්දි වාසියක් තියෙන්නේ අපේ වචන ටිකක් දාලා කියන ඔහේ ගොබ්බ සින්දු වචන උස් පහත් කරලා ලස්සන වෙරියෙශන් වලට ගන්න පුලුවන් අපේ උන්ගේ එක ඇගෙ නැති හින්දා මෙහෙමවත් කරන එක හොදයි.