පව් පොඩි උන් ටික ,වැරැද්ද කාගේ අතේ උනත් ඒකෙන් වන්දි ගෙවන්නේ උදේ හිනා වේගෙන ඉස්කොලේ යන්න හිටිය පොඩි උන්,උන් කිසිම කෙනෙක් හීනෙකින් වත් මේ වගේ දෙයක් හිතන්නේ නැතුව ඇති, කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න නම් එපා,ඉක්මන් සුවය පතමු.කව්රු මේ වැරැද්ද කලත් උන් ආයේ නිදහස් වෙලා ඔය විදියටම වාහන එලවන්න ගනී,මම...