හිස් අහස බ්ලොග් එක මම ගොඩක් කල් ඉදල අසාවෙන් කියවන බ්ලොග් එකක් සදරුව එක ලස්සනට ලියනවා,සදරුවෝ මම උබේ ෆොටෝ ටික ඔක්කොම මම එළකිරියේ දානවා උබ මගෙත් එක්ක තරහ වෙන්න එපා,මේවා තාමත් අපේ රටේ මානව හිමිකම් ගැන කිය කිය කඩේ යන කළු සුද්දොන්ට හොද පහරක් වෙයි
http://hisahasa.blogspot.com/