සිරාවටම සම්මාන දෙන්න වටින කතාවක්....අනුරගේ වර්තමාන දේශපාලන හැරිසීම මොකක් උනත් මේ කතාව නම් සහතික ඇත්ත. මූ හැර විජේදාස විතරයි මේව යම් තරමකට හරි මෙතන කියන්නේ..... අනිත් එකෙක් කටක් අරින්න බයයි.... 2/3 ක පිරිසිදු සිංහල බලයක් තියෙන ගෝඨා මුස්ලිම් අන්තවාදය ඉදිරිපිට ඇඹරෙන්න කිසිම හේතුවක් නෑ..... කෙලින්...