චම්පික වගේම හැම දේශපාලකයෙක්ම තේරුම් ගන්නවනම් කරුණු 2 ක් මෙතන තියෙනවා..... බලේට ආවට ජනතාවගේ පැත්තෙන් බලල වැඩ කරන්න හැම එකාම හිතට ගන්න ඕන..... මේක ලංකා දේශපාලනේ කවදාවත් වෙන්නේ නැති දෙයක්..... මුන් විපක්ෂෙ ඉද්දි කියන්නේ එකක් ...... බලේට ආවම කරන්නේ තව එකක්...... අනික් කාරනේ සමාජයේ තියන හැම...