1. jayanathek

    බයිඩනුත් FAIL කල බඩු මිළ

    අවුරුදු 2 ක් ලෝකේ එකතැන නැවතුනා කියන්නේ ආයේඉතින් ගෝලීය ආර්ථිකය ගැන කතා කරන්න දෙයක් නෑ..... අපේ ගොබ්බසේනලා කාබනික පොහොර අත්හදා බලන්නත් යොදාගන්නේ මේ වගේ කාලයක්........
  2. jayanathek

    ජනතාව මත බර පටවන්න ඵපා- ජනපති නියෝග කරයි

    ජනතාව මත බර පටවන්න එපා...... මේක විහිලු කරන වෙලාවක්ද බන්........
  3. jayanathek

    එන සතියේ සිට IOC පෙට්‍රල් මිල රු. 16 කින් සහ ඩීසල් මිල රු. 20 කින් ඉහළට. #BREAKING

    තෙල් බැරල් එක ඩොලර් 18 ට තියෙද්දි ගත්ත ලාභ අපට දීලද මුන් දැන් මිල වැඩි කරන්න ඉල්ලන්නේ.......
  4. jayanathek

    Oil price over US$84

    මාස 10 න් මිළ 4 ගුණයකින් වැඩිවෙලා........
  5. jayanathek

    අනුර කුමාර හරි සජියා හරි හිටියනම්

    ඔය එකෙක්වත් කරනවට වඩා හොදට කරන්නනේ බන් මේ යකා ගෙනාවේ......රටේමොන තත්වයක් තිබුණත් ජනතාව වෙනුවෙන් කරන්න තියෙන අවම දේ වත් නොකරරන බවක් පේන්න තියෙන්නේ..... ඒ එක්කම අමන වැඩ වලින් මිනිස්සු කබලෙන් ලිපට දාලා....
  6. jayanathek

    තවත් විදේශ කුමන්ත්‍රණ කතාකරයෙක් ඔන්ද මේකින්

    සැලැස්මක් නැතිව පොහොර තහනම පනවල සාගිනි දර්ශකයේ අහලක නොසිටි ලංකාව සාගිනි දර්ශකය වෙත සීග්‍රෙයන් ලගාකරවූ මහින්දානනද් මැතිදුනි........ ජනපති උතුමනි...... ජනතාව ඔබලාට ආචාර කරාවි.....
  7. jayanathek

    විකුණගන්න බැරිව ලංකා ඇපල් හරක්ට කන්න දෙයි

    ඕව පට්ට ගණන්.......... මනුස්සයෙකුට ගන්න පුලුවන් ගානකට දෙන්නෙ නෑ...
  8. jayanathek

    ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ජූලි මාසයේ...

    පාක්ෂිකයෙක් වෙලා පක්ෂ රකින්න උවමනාවක් නැ බන්...... ලාංකිකයෙක් විදියට ඕනම එකෙක් කරන හොද දේට හොදයි කීවට රසායන පොහොර තහනම වගේ මරි වැඩ අනුමත කරන්න බෑ.....
  9. jayanathek

    කෙහෙළිය පුතා ඵක්ක වැඩ පටන් ගනී..ඔෟෂධ මිළ ඉහලට⏫

    බෙහෙත් මිල ඩොලරයත් එක්ක ගලපන්නම වෙනවා ආණ්ඩුවට..... නොකලොත් ගෑස් වලට උණු දේමයි වෙන්නේ....... ගෑස් වලට යම් විකල්පයක් හරි තිබුණට බෙහෙත් වලට විකල්ප නැත.
  10. jayanathek

    ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ජූලි මාසයේ...

    තේ, රබර්, සුලු අපනයන බෝග අපනයන ආදායම් මාසෙන් මාසෙට පහලට එනවා නන්දෙගේ කාබනික පොහොර ප්‍රතිපත්තියට පින් සිද්දවෙන්න. ඔය මවාපෑම්වලින් ඒ යකා තවතවත් අන්දන්නේ නැතිව දැන්වත් ඇත්ත තත්වේ බලධාරීන් පෙන්නල දෙනවනම් ගොඩක් වටිනවා.........
  11. jayanathek

    තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසවාගන්න නොවරදින ක්‍රමය

    Good Post Machan. Thank You. මීටත් වඩා දරුණු ලෙඩවලට ඉස්සර සාර්ථකව ආයුර්වේද ප්‍රතිකාර කරල තියෙනව බන්......දැන්මේ හොරවෙද්දු නිසයි ආයුර්වේදයමේ විදියට හැල්ලුවෙලා තියෙන්නේ.......
  12. jayanathek

    ආන්ඩුව වැඩ පෙන්නයි - රසායනික පොහොර ආනයනයට යලිත් අවස්තාව

    අවුරුදු 30 ක් විතර ඇතුළත ගොවියා සම්පූර්ණයෙන්ම රසායනික පොහොර භාවිතයට හුරුකලා....... අන්තිමට නොමිලේම රසායනික පොහොර දෙන මට්ටමටත් ගෙනාවා....... දැන් පොහොර අවශ්‍ය ප්‍රමාණයටත් වඩා 10 ගුණයක් විතර ගොවියා වගාවට භාවිතා කරනවා. මුලින්ම කරන්න ඕන රසායන පොහොර භාවිතය ක්‍රමවත් කිරිම මිස තහනම නොවේ.... තහනම්...
  13. jayanathek

    ආන්ඩුව වැඩ පෙන්නයි - රසායනික පොහොර ආනයනයට යලිත් අවස්තාව

    පොහොර තහනම් කරල ආණ්ඩු ව බලෙන් ලෙඩක් දාගත්තේ......
  14. jayanathek

    තව අවුරුදු 5 ක් කොරෝනා

    පෙරේ්දා ගමේ ඇන්ටි කෙනෙක් මැරුනා... ගොඩක්කල් අසනීපෙන් හිටියේ..... මළ ගෙදර ගියාම ගෙදර උන් විතරයි....... මාර දුකක් හිතුනා..... ඉස්සරනම් මළගෙදරක දවස් 7 න් පස්සෙත් මිනිස්සු පිරෙනවා......මේවිදියට අවුරුදු 5 ක් ගියොත් මිනිස්සු අතර මාර වෙනසක් ඇතිවෙලා තියෙයි..... අලුත් පරම්පරාව කොයි විදියටවෙනස්...
  15. jayanathek

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල අඩු කෙරේ

    වෙන්න පුලුවන් බන්. මොකද දැනටත් කිලෝ 12.5 සිලින්ඩරේ මම හිතන්නේ ලීටර් 18 ක් තියෙනවා...... ආය ඉතින් ලීටර් ගානට වෙනස්කරන්න දෙයක් නෑනේ එතකොට... මේ නම් හොර මගඩියකටයි සැරසෙන්නේ.....
  16. jayanathek

    ලෝකේ තෙල් මිල අඩු වෙනවාලු.

    තෙල් මිළ මොනතරම් අඩු උනත් අපේ රටේ තෙල් පරිපාලනය ලැබෙන ලාභය කාබාසිනියා කරල දානවා...... ඇමතිගේ ඉදල පහලට අතුගාන එකා දක්වා හිතාගෙන ඉන්නේ තෙල් උන්ගේ ගෙවල්වලින් ගෙනැල්ල මිනිස්සුන්ට බෙදනවා කියල...... දැන්වත් මේ සිස්ටම් හැදුනේ නැත්නම් තවතවත් රට අගාධයට යන්නේ....... අන්තිමට රටට බරක් විතරයි මේ වගෙන්...
  17. jayanathek

    dath athara tiyena kaha paata nathi kara ganna

    ඩෙන්ටිස්ට් කෙනෙක්ගෙන් අහල බලපන්...... මටනම් ඕක තමයි දුන්නේ....... ඕකට දත් හොදටම සුදු වෙනවා.....
  18. jayanathek

    dath athara tiyena kaha paata nathi kara ganna

    thermoseal RA.........මේ ටූත්පේස්ට් එක මාසයක් එක දිගට පාවිච්චි කරන්න........
  19. jayanathek

    ‘ලංකා තේ’ අපනයන මිල අඛණ්ඩව පහත වැටේ.. පොහොර නැතිව හොඳ දළු නෑ..

    කුඩා වතු හිමියෝ තේ වලට පොහොර දාන්නේ අවුරුද්දට එක පාරයි.... නැත්නම් දෙපාරයි......අප්‍රේල් මැයි ජූනිමාසවල වැස්ස ආවම තමයි උඩරට ගොඩක් කුඩා තේවතු හිමියෝ පොහොර දාන්නේ..... දැන් පොහොර දාන කාලේ මාස 2 - 3 ක් පහුවුනා......

    No contents