1. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    ඔව් මූ මේ ෆේක් වලින් පිස්සු කෙලියට මේකේ ඉන්න ගොඩක් එවුන්ට වඩා සමාජේ ගැන මාරම අවබෝධයක් තියෙන එකෙක් බං. මූ ඇයි මේ පිස්සු කෙලින්නේ කියන එක ගැන මට හිතා ගන්න බැහැ නමුත්.
  2. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    නමුත් මූ සමාජේ ගැන අවබෝධයක් තියෙන එකෙක්. මූට සල්ලි තියෙනවා ඉතින් ‍ෆ්‍රී ටයිම් හැමතිස්සෙම මේකට ලොග් වෙලා සිංහලු බයිට් කර කර ඉන්නවා.
  3. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    ඇයි බං උඹ පත ත්‍රෙඩ් දාගෙන මේකේ උන්ට ආතල් සපයන්නේ. උඹ සෙනාල් එකෙන් සෑහෙන දැනුම් තේරුමක් තියෙන මනුස්සයෙක්නේ මචං දාන පෝස්ට් වලින් පවා? අන්න මම නම් මොනිටර් දිහා බලන් ඉන්න කම්මැලි කමට වැඩට ගියාම ෆෝන් එකෙන් ලොග් වෙලා කිරියේ උන්ව පොඩ්ඩක් අවුස්සලා ආතල් එකක් ගන්නවා. උඹ? උඹත් ඒකෙන් ආතල් එකක්ද ගන්නේ?
  4. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    මූ ඉතාලි නෙමෙයි ඉන්නේ මතක හැටියට ෆෑන්ස් හරි ජර්මනි හරි මතක නෑ හරියට.
  5. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    යකෝ ඔය තියෙන සල්ලි වලින් ටිකක් මට එවපන්කෝ කාර් එක අප්ග්‍රේඩ් කරගන්න. මේ අවුරුද්දේ ඉඳන් 10% ක් කපනවා ඉන්ශුරන්ස් ක්ලේම් එකෙන්. :angry::angry:
  6. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    :no::no: කවදාවත් නෑ. මම දවසක මේ ID එකෙන් ලොග් වෙන එක නෑව්ත්තුවොත් වෙන ID එකකින් ඉඳීවි. ගොඩක් දුරට මේ ID එක වැඩිකල් යන්න මත්තෙන් ඩෙඩ් වේවි.
  7. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    ඌට සැලකිය යුතු සල්ලියක් තියෙන එකෙක්. වෙන වැඩක් නෑ ඉතින්. මේකට ඇවිත් සිංහලු මෝඩයෝ කර කර ඉන්නවා.
  8. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    :rofl::rofl: ඇයි බං මෙහෙම. ආශ්මිට කෝල් එකක් දුන්නේ නැද්ද?
  9. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    ඉතින් බං මේ මම ඉන්නේ. මොකෝ මිනිස්සුන්ට ‍ෆ්‍රී ටයිම් නැත්තේ.
  10. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    මේ මේ උඹ ඔව්වා දාන්න එපා හරි. අන්තිමට මේකේ උන් මගේ ජාතකෙයි ජොබ් එකයි හොයන්න ගන්නවා සිංහලුන්ට බැන්නයි කියලා. :angry::angry:
  11. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    :lol::lol::lol: Ohoma un sahenna innawaa elakiriye ban :lol:
  12. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    01-04-2018, 07:22 PM Last post and yet you are here soo pathetic :lol:
  13. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    = yahoowa = senal7 = perumal = screwSL :lol::lol:
  14. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    මට නම් හිතෙන්නේ ඔය ඔක්කොම එකයි කියලා.
  15. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    ගුරුවරයෙක් කියන්නේ? එතකොට Janadipathi = Google boy = Yahoowa = Gamekaraya = ScrewSL නම් ඔරිජිනල් අකවුන්ට් එක මොකක්ද සීනියර් මෙම්බර්? යකෝ පට්ට අතල් එකක්නේ මිස් වෙලා තියෙන්නේ ශික්.

    No contents