සංචාරයේ දෙවන දිනය - උදෙන්ම වාඩියෙන් පිටත් වෙලා නැවත බඹරැල්ල දෙසට පැමිණ එන මග ඔස්සේ තියෙන කළුගඟට වැටෙන ප්‍රධානතම විශාලතම දිය පහර වෙත පැමිණ ඒ ඔස්සේ ඉහලට චාරිකා කිරීම ඇරඹුවා.මට හරියටම නිරීක්ෂණය කරන්න අවශ්‍ය වුනේ මේ දිය පහර දිය බෙදුම් කලාපයේ කොයි ඉසව්වෙන්ද ආරම්භ වන්නේ කියන එක.මේ දිය පහර ඔස්සේ පැයකට...