ඔව් බන්....වෙනමම ලෝකෙකට ගියා වගේ තමයි බන්. මමත් ඔය මුලින්ම වතුර පාර ගිගේ උඩටම ගිහින් එක පාරම ලොකු තනිතලාවකින් මතු වුනු වෙලේ මට මාරම අමුතු හැඟීමක් හිතට ආවේ.
ඒ වගේමයි අර දෙවැනි දවසේ මැජෙස්ටික් ෆෝල් එක දැකපු වෙලෙත් අමුතුම ෆීලින් එකක් හිතට ආව.
මහතුන් ගේ නම් වෙලාවකට මහා පුදුමාකාර, දුෂ්කර, දුක්බර...