1. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් නම් 45 වත් කරන්නේ නැද්ද කොහෙද බන්.....මුල් කාලේ නම් 55 විතර කළා.... කොන්ද රිදෙනවා බන්.....දුර ගමන් කොහොමත් යන්නේ නෑ. කොටිම්ම කොළඹ යන්නේවත් නෑ.
  2. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මට නම් ඒක ස්පීඩ් වැඩියි.ඉක්මනට පිකප් වෙනවනේ.හයියෙන් යද්දී බයයි.ශේප් එකේ කොනේ ලයින් එකට දාගෙන හිමින් තමා මම යන්නේ.:yes:
  3. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කිරි චුවා මහත්තයෝ......ඔයාගේ ත්‍රෙඩ් එකක් දෙකක් කියෙව්වා...ආතල් නම් දෙන්න එපා මහත්තයෝ. ඔය නරක ගති අතහැරලා හොඳ මනුස්සයෙක් වෙන්න බලන්න. මුලින් ඔය රතු කොටුව නිල් පාට කරගෙන ඉන්න. ඔන්න මම ඔහේට රෙප් දුන්නා... කරාවේ මිනිහෙක් දුන්නේ හරිද...කරාවේ ආ. :cool::cool:
  4. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    Scooty pep....අපේ අක්කා ගේ පරණ බයික් එක බන්...
  5. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අම්මටසිරි....එහමද .2010 පස්සේ මුණගැහිලා නම් නෑ.
  6. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනේ මන්දා බන්......මමත් කාලයක් පරණ CM custom එකක් පැද්දා...පස්සේ හොඳම යාළුවගේ මල්ලි ඇක්සිඩන්ට් එහෙකින් මැරුණා. ඊට පස්සේ බයික් එක නිකන් දීලා දැන් ස්කුටියක් 40 විතර එලවනවා
  7. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් කොන්ඩේ චුට්ටක් වවලා, ඉස්සර පරණ හොන්ඩා Hawk බයිසිකලයක් පැද්දේ....දැන් නම් ඒක තියෙනවද දන්නේ නෑ....හෝලික්‍රොස් ඉස්කෝලේ ගියේ....උඹ දන්නවද මනුස්සයව. හෙන කුකුල් කේන්ති කාරයා....
  8. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    Colombo night life.......ඒකත් මරු....biker කෙනෙක් වෙනවා කියන්නේ ලංකාවේ නිකන් සිල්ලර ගානට දානවනේ....අපේ ගොබ්බයො නොදන්නවා උනාට ජීවිතේ විඳින්න පුළුවන් සුපිරිම විදිහක්.
  9. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම මෙතන කිව්වේ, කොල්ලා සයිලන්ට් කෙනෙක් නම් කියල.... හැබැයි ගොඩක්ම එහෙම කොල්ලන්ට කැමති වෙන්නේ සෝෂල් කෙල්ලෝ.... ඔය පිස්සු නටනවා කියන කෙල්ලෝ, ඔය වගේ සයිලන්ට් කොල්ලෝ ඉස්සරහ ඇඹරෙනවා මම දැකල තියෙනවා...
  10. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නයිට් ක්ලබ් නම් මම ගිහින් තියෙන්නේ අවුරුදු 08 විතර උඩදී බන්....ඒ කාලේ ART television එකේ වැඩ කළා.....හැම සිකුරාදටම වගේ එක්කෝ outdoor party එකක් එහෙම නැත්තම් clubbing.... මට නම් ඉක්මනටම ඒක එපා වුනා බන්...:dull::dull: ඊට පස්සේ තමා ඔය ඇවිදින වැඩේ හිතට අල්ලලා ගියේ. :yes::yes:
  11. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඉතින් එක එක්කෙනාගේ චොයිස් නේ.... මම එකක් කියන්නම්, ඕනෙම කෙල්ලෙක් කොල්ලෙකුගේ පෙනුම වගේම ඒ කොල්ලගේ එලියට ඩිස්ප්ලේ වෙන ටැලන්ට් වලට කැමති... ඒ කිව්වේ ,සින්දු කියන්න, කවි, ගීත ලියන්න හැකි , චිත්‍ර අඳින්න හැකි, ක්‍රීඩා පුළුවන්, හොඳට විහිලු කරන්න පුළුවන් වගේ ඕනෙම දෙයක්..... ටිකක් සයිලන්ට් කැරැක්ටර්...
  12. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    PDF නම් දන්නේ නෑ බන්......බයිබලයක් සල්ලි වලට ගත්තහැකි කොටුවේ කතෝලික පොත් හල, රාගම තේවත්ත පල්ලියෙන් වගේ....මිල නම් කියාද දන්නේ නෑ හැබැයි.:confused:
  13. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කැනඩාවේ මහත්තුරු, ඔහේ තියෙන කෑමක් කාගෙන හිටියනං හොඳා.....මෙහෙ අපේ එව්වට ඉව අල්ලන්නේ නැතුව.:rolleyes:
  14. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙන්න ඇති,......ඒත් ගොඩක්ම හිට් වුනේ පහුගිය අවුරුදු 2 වගේ ඇතුලත නේ...මම ඉතින් දළ වශයෙන් ගත්තේ.

    No contents