1. isurueka

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    නැත්තම් එප් කොටස අයින් කරමු :P
  2. isurueka

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මෙන්න මුන් සින්දු හදන්න යනවෝ :P
  3. isurueka

    රෝසි සේනානනයක

    :rofl::rofl::rofl:
  4. isurueka

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ටන්ට ටටන් ඔන්ඩා මයේෂ්
  5. isurueka

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඕකනේ ඉතින් කිඹුලට කටු සම්ප්‍රදාය පිලිබඳ අවබෝදයක් නෑනේ :P ලෝකේ හොඳම වාහනේ වෙසල් එච්චරයි :cool:
  6. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් ඉතින් පෙර අකුසලයක් නැත්තම් අර අහිංසක ගෑනු ළමයට උඹව සෙට් වෙයිද :yes: වෙන්න ඇති පොලයියේ.......ඔතන කෙල උනොත් ජීවිතේම ඉවරයි :dull: ඒකනේ බං :angry: කියල තියන කැත විතරක් :oo:
  7. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    අපෝ ඔව් බං ගොඩක් එවුන් කැප් එක හරියට වහන්නෙත් නෑ :dull:
  8. isurueka

    රෝසි සේනානනයක

    ඇයි උඹ රෝසිව කසාද බඳින්නද?:oo: සුභ පැතුම් ඈ :rofl:
  9. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඕකනේ ඉතින් මානසිකව වට්ටනවනේ :(
  10. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    මම මොකූත් කියන්නේ නෑ නෑමයි :) දත් ටික මැදලා ගත්තම ඒවත් හොඳයි ඉතින් (කවුද එකෙක් කිව්වේ කට ගඳයි කියල :baffled:)
  11. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    අන්න ඒ ප්ලෑන් එකත් හොඳයි නේ :P මම කිව්වේ රෙන්ට් එකට ගන්න එක :rofl:
  12. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    වරෙල්ලා ටැග් එහෙම තියනවා http://www.elakiri.com/forum/showthread.php?t=1686605
  13. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    රෙකමන්ඩ් කරන්න පුළුවන් ගෑනු ළමයි එහෙම ඉන්නවනම් කියපන් මාමේ :love:
  14. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    JDM එකක් බලමුද? :cool:
  15. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    අන්න ඒකනේ හොඳ ගෑනු පරානයක් එල්ලගත්තොත් හොඳයි ගෑනු පරානයක් එල්ලගන්නෙම නැතුව හිටියනම් හොඳාආආආආඅයි :P
  16. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    මැෂින් ගත්ත හැමෝම කියන්නේ ඔහොම තමයි බං :P මගේ මැෂිම නම් එහෙම නෑ කියල කියනවා :P
  17. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ජබුක් :rofl:
  18. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය ඉඟි තාර බර එහෙම ඇරලා ගනින් :P

    No contents