වස්තු
මගේ සුකිරි හපයට ආදරෙන් ,,,
මගේ මැණික ඔයාට කොහොමද රත්තරන් .ඔයාගේ එන්ජින් සුත්තර පෙම් හසුන ලැබුනා.මම දන්නවා පන ඔයා මම ගැන ගොඩාක් වද වෙනවා කියලා.මම හරිම පාලුවෙන් ඉන්නේ රන් ,ඔයා නැතුව,හරියට මගේ පපුව එන්ජින් එකක් බොයිල් වෙනවා වගේ ,දැන් ඔයා වගේ වෙලා මමත් .හිතන්නෙම කබල් වෙච්ච පරණ මොරිස්...