හොටු කරත්තයක් නේ බන් චාමලී
මේ අද බඩියගෙන් අහලා බලපං චාමලී හදන පිට්ස එක කන්න කැමතිද කියලා. ඌ එන වෙලාවට මම නෑනෙ බංහොටු කරත්තයක් නේ බන් චාමලී
මේ අද බඩියගෙන් අහලා බලපං චාමලී හදන පිට්ස එක කන්න කැමතිද කියලා. ඌ එන වෙලාවට මම නෑනෙ බංහැබැයි මචන් 30 වෙනකන්ම ඉන්න එපා ගැනු හොයන්න.
දාන්න නිසා කියන්නෙ.
ඔය පත්තර වලින් හොයන කේස් හරියන්නේ නැහැ
උබට 22 නිසා 27 වගේ වෙනකොට උබේ ටාගට් ඔක්කොම achieve කරගන්න පලපන්.
ඊට පස්සේ කෙල්ලෙක් ගැන හිතපන් කෙල්ලෙක් ඕන නම්. අනික මිනිහෙක් success උනාට පස්සේ පස්සෙන් එන ගැනු ඉන්නවා ඕන තරම්. ඒ ගැන පරිස්සමින්.
උබට ගැනු ගැන පිරියක් නැත්තම් තනියම ඉන්න ඒක සුදුසුයි.
30න් පස්සේ ගැනු හොයනවා කියන එක සාර්ථක දෙයක් නෙවේ.
ඒක සාර්ථක වෙන්න ඉඩ තියෙන්නේ 10%ක් වගේ ප්රමාණයක්.
කෙනෙක් මේක වැරදියි කියන්න පුළුවන්,
ඒත් මම කිව්වේ මම දැකපු දේවල් එක්කයි.
හිතල බලපන් ටිකක්
නෑ යක්කු ගස් වලින් බහින වෙලාවට
අපි තමා බන් ඒ යක්කු, ගස් වලින් බැහැලා ඇවිත් පොස්ට් දානවා
සිරාවට මචන්...
ඔක්කොම ඉවර වෙලා ගැනු ගන්නවා කියල හිතපු උන් අම්බානක ඉන්නවා. උන්ට සල්ලි තියෙනව
ගැනු නැහැ.
ඉතින් සල්ලි වලට ගැනු හොයනවා.![]()
හොටු කරත්තයක් නේ බන් චාමලී


මන් ටෝමා ට ආදරේටයි කියන්නේ හොට්ටා කියලා....

ඔහොම තමයි පැණියෝ..


මුහුණේ ලස්සනට ආදරේ කෙරුවට වැඩක් නැහැනේ බං..... බැන්දට පස්සේ ගෑනිගේ මුහුණට උඩින් මේකේ ෆොටෝ එකක් තියල තමයි වැඩේ කරන්න වෙන්නේ..... අපි ඇත්තටම ආදරේ කරන්නේ මුහුණට නෙවිනේ..... ඒ ජිවිතෙටනේ...
ඔව් බං.. රහස් තියාගෙන හරි බොරු කියල හරි අහු උනොත් පස්සේ විදවන්න වෙන්නෙ.
ඇත්ත කියල වැඩේ ඉවරයක් කරන එක ලේසියි
![]()
මාව ගත්තොත් ගන්න එකාත් ඉවරයි... මගේ ඉස්සර ගැන හොදට දනන්වනේ උබලා...
ඔව් බං. මටත් ඒවගේ එව්න්ට උදාහරණ ඇති තරම් පෙන්නන පුලුවන්.


අනිවා... වයස 20 - 25 වගේ එවුන් ගොඩක් හිතන්නේ බදින්නේ ඇදෙ පෙරලේන්නමයි කියල හිතාගෙන.ඒකට බං තමන්ට ගැලපෙන කෙනෙක් බදින්න ඕනේ. ඕනවට වඩා සුකුරුත්තං කෙල්ලෙක් බැන්දොත් තමයි නඩත්තු වියදම වැඩි. හරි කෙල්ලෙක් ලැබුනොත් ජීවිතේ දැනට තියනවට වඩා සරල වෙනවා. ඒවගේම සාර්ථක වෙනවා. කෙල්ලෙක් හොයාගන්න ඕනේ තමන්ට තියන කාම ආසාව සංසිදව ගන්න නෙවෙයි. එකට ජීවත් වෙන්න. එකිනෙකා වෙනුවෙන් දෙයක් කරන්න. උඹට තාම 22 යිනේ ඕව තේරෙන්නේ නෑ. ගොඩක් කොල්ලෝ කසාදය ගැන බලන්නේ වැරදි කෝනෙන්. ඔය කාම ආසාව කියන මල ඉලව්ව කසාදෙ එක පුංචි පාට් එකක් විතරයි බං. ආදරය, ජිවිතය, විවාහය කියන දේගැන හරි අවබෝධයක් ගොඩක් උන්ට නෑ.
අඩේ මම කිව්වා උඹට ඔය චාමලිව වැඩිය ආශ්රය කරන්න එපා කියලා.ඔන්න දැන් උඹටත් බෝ වෙලා
![]()


(කාම ආසාව නිසා ඉක්මනට බදිනවා) ඕකුන් බැදගෙන කන්න දීහන්කෝ, අඩුපාඩු බලහන්කො....හුත්තට ගහන්න මිනිස්සු විදින දුක..
![]()
ඉක්මනට බැදලා ඉතුර්වක් කරගන්න බෑනේ බන්... ඔක්කොම කරගෙන බැන්දාම ඉවරනේ වැඩේ.... කාටවත් බයවෙන්න ඕනේ නෑ...
මමත් ඇප්ලයි කරන්නද?මන් කලින් බදිනවා...තලෙළු කළු කොල්ලෝ ඉන්නවා නම් ඇප්ලයි කරන්න මෙයාලා..
.සුදු එවුන් නම් දාන්න එපා අම්මපා ඇප්ලිකේෂන් එක චුටි කෑලි වලට කඩලා වතුරේ පොගවලා ගුලි හදලා ඒවා දාලා උණබට තුවක්කුවකින් විදිනවා මැරිලා යන්ට....
