☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පොඩි පොඩි දේවල් මගඇරිලා ඇති තමයි බං. ඒත් ඒවා අපේ ජීවිත වලට බලපාන ඒවා නෙවෙයි. මොකද මට වෙන කෙල්ලෝ ඉදල නෑ. ඔය තමයි ෆස්ට් ඇන්ඩ් ලාස්ට් එක්කෙනා.

බොරු බොරු හොර වැඩ එකක් වත් කිව්වේ නෑ නේද?:P
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    avatar384288_13.gif
    avatar497587_20.gif
     
    මමත් ඇප්ලයි කරන්නද?
    අපේ සීය පෘතුග්‍රීසි.. ආච්චි සිංහල..
    මම කළු සිංහල.
    කැමතිනම් කියන්න. ඇප්ලයි කරන්නම් :cool:

    KPZ යනු වැඩිය උසත් නැති වැඩිය කොටත් නැති පුද්ගලයෙකි. වැඩිය මහතත් නෑ වැඩිය සුදුත් නෑ. සාමාන්‍ය ගානට වඩා චුට්ටක් විතර බඩ තිබේ. වැඩිය සුදුත් නෑ වැඩිය කළුත් නෑ. :dull:

    :yes::yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මල්ලි සැලෙන්ට එපා.. සැලුනත් පෙන්වන්ට එපා.....මේ අක්කා ඉන්නවා ඕනෑම එකකට....කෙල්ලෝ පස්සෙන් එයි මදි නොකියන්ට..ඉස්සරලා වැඩ ටික ගොඩ දාගන්නකෝ:yes::yes:

    අනේ නංගියේ බොරු නොකිය ඉඳින්. මොකෝ ඌ පහුවෙලා කෙල්ලෙක් හොයනකොට උයා හොයල දෙනවද?
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සිරාවටම මචන් කිව්වේ..
    ඒකි වටේම කඩවල් වල ගණන් හොයනවා බං.
    job එකෙන් විතරක් දියුණු වෙන්න බැහැ. අපේම දෙයක් පටන් ගමුයි කියල කියන්නෙ එයා...

    එල කෙල්ලෙක්. උඹේ වාසනාවට හම්බවෙලා තියෙන්නේ.

    නංගිලා අක්කලා නැද්ද බන් බැඳපු නැති?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17554054 said:

    සල්ලියි රස්සාවයි දිහා බලලා:(:(

    මල්ලි මන් මේ කියන දේ හිතට ගන්න...

    කිසිම කෙල්ලෙක් තේරෙන වයසට ආවම ඔය දෙක නැති කොල්ලෙක් බදින්න කැමති නැහැ...ඔය දෙකම ඕනෑම කෙල්ලක් තමන්ගේ කොල්ලගෙන් බලාපොරාත්තු වෙනවා....එකේ වැරද්දක් නැහැ...
    මන් බදින කොල්ලාගෙන් උනත් මන් බලාපොරාත්තු වෙන දේවල් අතරින් අංක 1 තමයි මට එයාගෙන් ලැබෙන ප්‍රෝටෙක්ෂන් ඒක..ඕනෑම කෙල්ලෙක් එහෙම තමයි මල්ලි...එකට ඔය දෙකම ඕන..:yes::yes:

    අනික හරියට එස්ටබ්ලිෂ් උන කෙල්ලෙක් ඔය දෙක බදින කොල්ලගෙන් බලාපොරාත්තු වෙන එකේ කිසිම වැරද්දක් නෑ

    මොකද කවුරු මොනවා කොහොම කිවුවත් ජිවත් වෙන්න ප්‍රධාන සාධකයක් තමයි සල්ලි කියන දේ....
    මේකට කට්ටිය මා එක්ක එකග නොවේවි...එත් ජිවිතේ මට තියන අත්දැකීම් එක්ක ඇත්ත ඒක තමයි කියලා මමත් අමාරුවෙන් පිළිගත්තා....හැබැයි හැමදේමත් නෙමේ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17553887 said:
    :eek:ලබ්බ කියනවා.කොල්ලො එලකිරි එන්නෙ ____ට ලව් කරන්නලු....
    ඉතින් මට :eek:මෙම :baffled:මෙම වෙන්න ගත්තා.


    8.gif
    8.gif
    8.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17554213 said:
    KPZ යනු වැඩිය උසත් නැති වැඩිය කොටත් නැති පුද්ගලයෙකි. වැඩිය මහතත් නෑ වැඩිය සුදුත් නෑ. සාමාන්‍ය ගානට වඩා චුට්ටක් විතර බඩ තිබේ. වැඩිය සුදුත් නෑ වැඩිය කළුත් නෑ. :dull:

    :yes::yes:
    වැඩිය කළුත් නැහැ කියල තියෙන්නේ පුටේ :cool:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අද රැවුල කාපුවම දැක්කේ මුහුණ.. මමද කියල හිතාගන්න බැහැනේ..... එලිය වැටිලා..... වෙච්ච දේවල් වල හැටියට ඇප්ලයි කරන්න බයයි...:oo::oo:

    ඇප්ලයි කරලා බලපන්. උබත් හොටු වලට කැමති නම්. :P
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :sorry::sorry::sorry::rolleyes:

    :yes::yes::yes:

    මන් කිව්වේ සල්ලි වලට විකිණෙන ගෑණු ගැන :(

    නොදකින්, උන් ගැනද කිව්වේ. මම හිතුවේ කොල්ලගේ සල්ලි ගැන බලලා බඳින්න එන කෙල්ලෝ ගැන