1. laknath123

    Chanux Bro සහ වත්තෙ මහත්තයා

    ඒ අඩු කුලේ සිංහලු....
  2. laknath123

    Nutella ගෙදර හදමු

    පාන්....පාන්....ලාබයි පාන්....
  3. laknath123

    Chanux Bro සහ වත්තෙ මහත්තයා

    පට්ප කතාව කොල්ලෝ
  4. laknath123

    කරන්න ආසාවෙන් ඉන්න ඒත් කරගන්න බැරුව ඉන්න දේවල්.

    සිංදු කියන්න ආසයි ඒත් බෑ බං..ටකරමකට ගල් ගහනවා වගේ අසහනකාරයෝ...අපි මේවා ගැන කිව්වේ 2008/2010 කාලේ ------ Post added on 1625812828
  5. laknath123

    තමන්ගේ බෙස්ටි ට සෙල්ලන් දාපු උන් ඉන්නවද?

    ලංකාවේ බැ බං...ඒක වෙනස්ම කල්චර් එකක්..කලාතුරකින් දෙන්නෙක් ඔහෙම හිතුවට...වැඩිහරියක් කොල්ලෝ මේ ත්‍රෙඩ් එක දාපු එවුන් වගේ එවුන්
  6. laknath123

    SASLIIT අයියා මතක් උනා

    මචං තාමක් ලොකු දුකක් දැනෙනවා මතක් කරනකොටත්
  7. laknath123

    මෙන්ඩා , දික්කා‌ ගල්‌ බොන්නෙ දැන්

    හැම දෙයක්ම රෝන්ග් යනකොට මේක පුදුමයක් නෙවෙයි බං
  8. laknath123

    ගෙවල් දෙකකට එහා පැත්තේ අන්කලුත් නැති වුනා... 😥

    මේක මමත් කාලයක් බලලා තියෙනවා..එකක් වුනොත් 7ක්ම නෙවෙයි 7ට ආසන්න සෙට් එකක්ම යනවා....මේක මම දැන් කාලයක් තිස්සේ බලං ඉන්න දෙයක්....කුමක් හෝ දෙයක් වෙනවා
  9. laknath123

    ගෙදර මැරුණොත් කොරෝනා පරීක්ෂනයකින් තොරවම භූමිදානය

    මාවත් ටැග් කරලා.....මොනාද බං මේ කරන කැත වැඩ...හැංගිලාවත් ඉන්න නෑ....:lol::lol:
  10. laknath123

    තරඟ විභාග (අවබෝධය හ සාරාංශකරණය)

    ලොකු උදව්වක්....මේ තරඟ විභාග වලට ඕනේ කරන අවබෝධය හා සාරාංශකරණයට අදාල නෝට් මොනා හරි තියෙනවනම් දෙන්න කැමති කෙනෙක් ඉන්නවද ? සාරාංශකරණයට අදාල ලියපු ප්‍රශ්න හා උත්තර කාගාව හරි තියෙනවා නම් දෙන්න කැමති කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක් ----ලොකු උදව්වක් බම්ප් එකක් දාගෙන යන්න----
  11. laknath123

    තාත්තා..

    සහෝදරයා කල්පා ගණක් ඔයා පාලුව උඔ විඳලා ඇති....තව ආත්ම ගාණක් ඉස්සරහට ඔය දුක විඳින්න ඉන්නවා ඇති.... ඕක ඔබ අප හැමෝටම පොදුයි..............
  12. laknath123

    වයස 39ක නාකියෙක්ව බදින්න යනවා.

    ammmmmooooooooooooooooooooooooooooo
  13. laknath123

    තාත්තා නැතිවුනා බන්.

    අනේ මචං...නිවන් සුව ලැබේවා.....දුකයි.....මුල ඉඳලම උඹේ ත්‍රෙඩ් ටික බැලුව.....
  14. laknath123

    නියම ගොවියො ගේමට බැහැල

    නොකරත් වැරදියි...කරත් වැරදියි ™
  15. laknath123

    රනිල් කියන්නේ දුරදිග බලන බුද්ධිමත් නායකයෙක්..!

    දැන් ඇති බං...කවුරු නායකයා වුනත් කන්නේ වටේ ඉන්න එවුන්නේ....ටිකක් දෙපැත්තෙම වටේ ඉන්න එවුන් මතක් කරලා බලපං....
  16. laknath123

    Questions Youtube පැක් එකකින් VPN දැන් Youtube ගියොත්?

    https://play.google.com/store/apps/details?id=ssh.alfaisal.lite&hl=en&gl=US මේක නම් වැඩ ...මම පාවිච්චි කරනවා අනිත් ඩේටා ඉවර වුනාම...කරලම බලන්නකෝ
  17. laknath123

    ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

    ඒක ජාන වලටම කා වැදිලා...ගොඩක් අය මූට කැමති නැත්තේ මුගේ මූණ අවුල් කියලා...සො කප්පරකට හේතු අපේ වුන්ට...
  18. laknath123

    ලුණු හිගයක් එනවද

    ලුණු හිඟයක් ඇති වෙන්නේ අපේ අය පැකට 10 + අරන් ආපු නිසා...දැනටත් කඩවල්වල ලුණු හිඟයි

    No contents