ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Sinhalese don't like to see other sinhalese succeed. It's in their blood

    උබ කියලා තියන එකට හොදම කෙටිම පිලිතුර මුලින්ම දීලා තියෙන්නේ... 😂
    ඔය කෙටි පිලිතුරෙන් සිංහලයන්ගේ සැබෑ තත්වය 100% පැහැදිලි වෙනවා.

    අගය කිරීම පටන් ගන්නෙම ඌ එතරම් හොද එකෙක් නෙවෙයි කියාගෙන
    ඒක ජාන වලටම කා වැදිලා...ගොඩක් අය මූට කැමති නැත්තේ මුගේ මූණ අවුල් කියලා...සො කප්පරකට හේතු අපේ වුන්ට...
     
    • Like
    Reactions: weer 11

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    Sinhalese don't like to see other sinhalese succeed. It's in their blood

    උබ කියලා තියන එකට හොදම කෙටිම පිලිතුර මුලින්ම දීලා තියෙන්නේ... 😂
    ඔය කෙටි පිලිතුරෙන් සිංහලයන්ගේ සැබෑ තත්වය 100% පැහැදිලි වෙනවා.

    අගය කිරීම පටන් ගන්නෙම ඌ එතරම් හොද එකෙක් නෙවෙයි කියාගෙන
    :lol::lol:
     
    • Haha
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඒක ජාන වලටම කා වැදිලා...ගොඩක් අය මූට කැමති නැත්තේ මුගේ මූණ අවුල් කියලා...සො කප්පරකට හේතු අපේ වුන්ට...
    ඕකා ඉස්සර 2012 Geek.lk කියලා forum එකක් කළා ලැප් දෙකක හොස්ට් කරලා තියෙනවා කියලා කිව්වේ නමුත් හොස්ට් කරලා තිබ්බේ lkwebhosting එකේ. වැනිලා Script එකෙන් හදපු සයිට් එක ඌ හදපු Script එකක් කියලා කිව්වා. බොරුව මාට්ටු වෙච නිසා forum එකේ හිටිය හැමෝම Ban කලා නිකන් ම. හොද වැඩද ඌ කරලා තියෙන්නේ ඉර්ශියා කරනවයි කියන්න ? එකයි හැමෝම ඌ එක්ක තරහා
     
    • Like
    Reactions: lilman

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,313
    1
    13,231
    113
    Gotham City
    Sinhalese don't like to see other sinhalese succeed. It's in their blood

    උබ කියලා තියන එකට හොදම කෙටිම පිලිතුර මුලින්ම දීලා තියෙන්නේ... 😂
    ඔය කෙටි පිලිතුරෙන් සිංහලයන්ගේ සැබෑ තත්වය 100% පැහැදිලි වෙනවා.

    අගය කිරීම පටන් ගන්නෙම ඌ එතරම් හොද එකෙක් නෙවෙයි කියාගෙන

    උගෙත් එක්ක තරහා උගෙ යු ටියුබ් දියුණුවට නෙමෙ බන් .
    මූ ඊට කලින් කරපු දෙයක් නිසා.
    මාත් කිව්වා අතීතෙ මිනිස්සු වැරදි හදාගෙන ගොඩ යනවා නම් හොඳයි වගෙ අදහසක්.

    චනුක්ස් ගැන මට ඇත්තටම තරහක් තිබ්බෙත් නැහැ දැනටත් නැහැ .

    එත් කිරියෙ බහුතරය ඌව මෙච්චර ඉලක්ක කරගෙන විවෙචනය කරන්නෙ චනුක්ස් කොහොම හැසිරෙන්න ඇතිද කියලා හිතා ගනින්කො.
    යු ටියුබ් එකෙත් මොකක්ද කරන්නෙ අනුන්ගෙ කන්ටෙන්ට් උස්සලා තමන්ගෙ වගෙ කරන එක.
    ඒ වගෙම බාල සර්විසස් එහෙම ප්‍රමොට් කරන එක.
    අර බිට්සියන් කියන එක කදිම උදාහරණය.

    ඉතිං එහෙව් එකෙක්ට අපි වැඳ නමස්කාර කරන්න ඔනිද ?
    උඹෙත් ප* ටොක්ස් බන්.
    එක්කො උඹ උගෙන් පඩි ගන්න එකෙක් එහෙම නැත්තම් මොලෙ අමාරු කාරයෙක් .
    මට නම් හිතෙන්නෙ එහෙම.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,830
    113
    Kandy

    දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක කියන්නම් ඉස්සර කට්ටිය බැහැලාම සිංහල බ්ලොග් ලිවනේ ,මේ චානුක්ස් කියන ඩයල් එක ඊ දවස් වල ලිනක්ස් වල පියා වගේ තමා තමාගේ චරිතය රගදක්කුවේ ,ලිනක්ස් වර්ක්ෂොප් වල ට ෂර්ට් ඇදගෙන එහෙම ,පස්සේ පොර ෆෝරම් එකක් හැදුවා ගිඉක් ඩොට් එල් කේ කියලා .මුල් කාලේ සිංහල බ්ලොග් ලියපු යට පොඩි බැජ් එකක් හදලා ගීක් එක ප්‍රොමෝට් කරන්න දාලා දුන්නා ගීක් එකට ගිය කෙනෙක්ට තමන්ගේ බ්ලොග් එකේ දාන්න පොඩි බැනර් එකක් ගීක් එකේ .ඔහොම එකා දෙන්නා ෆෝරම් එකට එන්න ගත්තා චානුක්ස් නොහොත් චානුක සෙනෙවිරත්න ලිනක්ස් වල පියා වගේ තමා හිටියේ.

    එක දවසක් පේරා අක්බාර් හොස්ටල් එකේ ගිටාර් ගහන වීඩියෝවක් දාල තිබ්බා තමන් රජයේ කැම්පස් එකක ඉගෙන ගන්න බව අගවන්න උත්සහයක් දැරුවා මෙයා.
    මාත් මුලදී හිතුවේ පේරා ඉන්ජෙක් කියලා .පොර ත්‍රෙඩ් එකක් දාලා තිබුනා ගීක් එක පටන් ගත්ත හැටි පොර තනියම අතින් හැම එකම කෝඩ් කලේ සයිට් එක හොස්ට් කලේ එයාගෙම ලැප් දෙකක ඔය වගේ ටෝක්ස් ගොඩක් දුන්නා .
    මුකුත් දන්නේ නැති කොල්ලන්ට ශා මෙයා පට්ටම වැඩ කාරයෙක්.මිනිහා මේක හදලා තියෙන්නේ වැනිලා ස්ක්‍රිප්ට් කියන ෆෝරම් හදන cms එකකින් .
    හරියට වර්ඩ් ප්‍රෙස් වගේ එකක්,හැබැයි මු කිවේ මු එක හැදුවා කියලා.
    මිනිහා ටෙම්ප්ලේට් එකක් දාලා සයිට් එක හැදුවට සයිට් එකට ට්‍රැෆික් ආවේ කොල්ලෝ ලියපු සිරාම පොස්ට් නිසා .අයිටි වලට නෙට් එකෙන් සල්ලි හොයන්න සිරාම ඇම්මක් තිබ්බ කොල්ලෝ සෙට් එකක් මේක වටේ එකතු වෙල් හිටියා .

    උන් පට්ට ආර්ටිකල් ලීවා එක නිසා ෆෝරම් එකට පට්ටෙට ට්‍රැෆික් හැදුනා ,ෆෙමස් උනා .

    මුගේ කුහක ගති එතකොට මතු වෙන්න ගත්තේ ,මු හිතුවා මු නිසා තමා ෆෝරම් එකට සෙනග එන්නේ කියලා,
    මෙම්බ්‍ර්ස්ලට ප්‍රසිද්දියේ බැනලා තියෙනවා ඉන්න බැරිනම් යන එකයි ඇත්තේ කියලා එහෙම .ඊ අස්සේ මුගේ යාලුවෙක් ෆොරෙක්ස් පැකේජ් විකුනන්න ගත්තා එක ගැන විරුද්දව කතා කල ය බෑන් කළා .

    මු ඒ අස්සේ කට්ටියගේ චැට් වල තියෙන මැසේජ් හොරෙන් බලා කට්ටියව banned කළා .

    දවසක් කොල්ලෙක් වැනිලා ස්ක්‍රිප් ගැන අහලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා එකේ කමෙන්ට් දාපු හැමෝවම banned කළා .

    හොද ට්‍රැෆික් එන ආර්ටිකල් ලියපු අයවත් banned කළා .එයාලා එහෙනම් තමන් ලියපු ආර්ටිකල් මකන්න කිවම එහෙම කලෙත් නැ. .පස්සේ කට්ටියට එපා වෙලා වෙන ෆෝරම් හදාගෙන ගියා පස්සේ තමා චනුක්ස්බ්රෝ කියන චැනල් එක හදන ෆෝන් කඩවල ෆෝන් වල විස්තර කියවන චැනල් එක පටන් ගත්තේ.එක පාරක් මු චය්නිස් කැමරාවක් ගැන කිවා හැබැයි ඊ කැමරාව මු කිව සයිට් එකෙන් ගත්ත යට බඩු ඇවිල්ලත් නැ ස්කෑම් .ඒ වගේ සක්කිලි බල්ලෙක් තමා ඕකා
     
    Last edited:

    බ්ලොග් ගැන කිව්වා ම මතක් උනේ ඉස්සර ඕකා බ්ලොග් එකක් බ්ලොග් එකක් ගානේ Comment කළා උගේ forum එක ගැන. පටන් ගත්ත අලුත.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,830
    113
    Kandy
    බ්ලොග් ගැන කිව්වා ම මතක් උනේ ඉස්සර ඕකා බ්ලොග් එකක් බ්ලොග් එකක් ගානේ Comment කළා උගේ forum එක ගැන. පටන් ගත්ත අලුත.
    yes
     
    • Like
    Reactions: lilman

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    මටත් පේන බැරි එකෙක් මූ. ඕක හරියට දන්න ලබ්බක් නෑ දන්නව වගේ රඟනව
     
    • Like
    Reactions: lilman

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    කාටහරි මුගෙ බැනර් ඇඩ් නෙට්වර්ක් එක මතකද මන්චි ඇඩ් විතරයි තිබ්බෙ ඒකේ 😂😂😂😂
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    බ්ලොග් ගැන කිව්වා ම මතක් උනේ ඉස්සර ඕකා බ්ලොග් එකක් බ්ලොග් එකක් ගානේ Comment කළා උගේ forum එක ගැන. පටන් ගත්ත අලුත.
    අනික මූ මෙම්බස්ලට කිව්ව මමත් ගීක් කෙනෙක් කියල තමන්ගෙ බ්ලොග් එකේ දාන්න කියල අපේ උකන බලකායත් එහෙම දැම්ම 😂😂
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    කාටහරි මුගෙ බැනර් ඇඩ් නෙට්වර්ක් එක මතකද මන්චි ඇඩ් විතරයි තිබ්බෙ ඒකේ 😂😂😂😂
    Siniliux ද මොකක් ද එකක් තිබ්බා තමා. lkwebhosting ලගේ චාටර් Hosting අරගෙන down යනකොට හැමදාම ddos ගහනවා කියලා forum එකේ කාට හරි ප්ර්සිදියේ බැනලා එන්න එපා කියනවා ඕකා.
     
    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    balan giyahama hemotama muwa pennanna ba. mn hithuwe mata witharai muwa pennanna bari kiyala.
    mu eka parak galle prasidda school ekakata araditha amuththa vidiyata gennanna invite karala thibba. mu enawa enawa kiya kiya idala uthsawe patan ganna tika welawakata kalin call karala kiuwa enna wenne ne kiyala. mun wage unta mokata invite karanawada manda school walin.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    weer11 kiana ekage appa uuwa hadala aththe chanuxa wage horakamen... anduwe jobaka wage

    ekane ochchara okata ridenne

    wesa gaani wage passen awith andanawa