Questions Youtube පැක් එකකින් VPN දැන් Youtube ගියොත්?

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    youtube pack එකකින් VPN එකක් දාගන youtube ගියොත් එක YT පැක් එකෙන්ද consume වෙන්නේ නැත්නං අනිත් data පැක් එකෙන්ද? (Normal Data )
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    vpn unama unta identify karaganna be. unlimited ekak ganin 6000,
    Truly unlimited!
     
    • Angry
    Reactions: vgp

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    උබ VPN දැම්මට පස්සේ VPN tunnel එක ඇතුලෙන් යන data මොනවද කියල ISP ට දැනගන්න විදියක් නැ. එක නිසා ඒ data amount එක සාමාන්‍ය data වලින් consume වෙයි

    1623860221057.png
     
    • Like
    Reactions: vgp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Na bn US youtube wala un free movies denawa. Hoda titles thibuna ethana. Ekai beluwe
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    උබ VPN දැම්මට පස්සේ VPN tunnel එක ඇතුලෙන් යන data මොනවද කියල ISP ට දැනගන්න විදියක් නැ. එක නිසා ඒ data amount එක සාමාන්‍ය data වලින් consume වෙයි

    View attachment 131160

    HTTP Injector ekenuth Bypass keruwahaki..
    v2Ray ekenuth karanna puluwan