මේක කරන්නේ එළකිරි එකේ කොල්ලෙක්ද ? මේවගේ ඇප් එකක් හදලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද එළකිරියේ....? ඉන්නවා නම් මට විස්තර කියනවද ?
මේක ෆේස් බුක් එකේ තිබ්බ විස්තරයක්....මේක ඇත්තද බොරුද ? මෙහෙම කරන්න පුලුවන්ද ?
මේකෙදි ඔබතුමාට/තුමියට මුදල් ලැබෙන්නෙ. ඔබතුමාගෙ ශිෂ්‍යයන්ගෙන්. ඒ කියන්නෙ app එක භාවිතා කරන...