1. laknath123

    Dialog 25GB work from home......ටනලිං...

    කීයක් යයිද බං ඒකට...සාමන්‍යෙයන්...
  2. laknath123

    Dialog 25GB work from home......ටනලිං...

    මම බලන කොට සල්ලි ටික ඉවරයිනේ බං...මගේ හැට ගාණක්ම කැපිලා... මොකක්ද ඒකට හොඳ වීපීඑන් එක ?
  3. laknath123

    Dialog 25GB work from home......ටනලිං...

    දන්න කෙනෙක් කියපල්ලකෝ මේක දාන් අනිත් සයිට් වලට යන්නේ කොහොමද කියලා...ටනල් එක් හරි ගහලා....පොඩ්ඩක් පැහැදිලි කරපල්ලා...
  4. laknath123

    උඹල හිතන්නෙ මේ කට්ටිය මැරෙන්න අැතිද??😕😳

    While two of them swam to safety, the other three drowned, P S Maravi, in-charge Bargauda police station said. While the body of Chhavi (22) has been recovered, efforts are on to trace the bodies of the other two victims identified as Chandrasekhar Rathi (51), and Modika Rathi (22), he said.
  5. laknath123

    බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

    අම්මෝ අපි හාවෝ වෙලා.... මොනවා වුනත් කාලීන ප්‍රශ්නයක්...ඒ හන්දා අපේ අදහස් අනිත් අයට මැච් වෙනවා
  6. laknath123

    බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

    අංක 1 - ඉස්සෙල්ලාම වෙනම ඉන්න පවුල......ටික දවසක් අම්මලාගෙන් වෙන් වෙලා ඔයාලා එකට ඉන්න....(මොකද මේක මම කරපු පළවෙනි දේ) මේ හා සමානම දෙයක් මටත් වෙන්න ගියා.....විසඳුම හරි ගියා..දැන් ආයේ එකට....දැන් පවුල් දෙක බැලන්ස් කරන් යනවා....
  7. laknath123

    O/L කාලෙකට පස්සේ ලිව්වම

    කරන්න ....දෙපාරකට එන්නේ.... උපාධියක් ගත්තත් ඕලෙවල් අහනවා.... මම නම් කියන්නේ කරලා ඒ එකක් දාලා තියන්න.
  8. laknath123

    මාළු කඩේ මුදලාලිගෙන් බ්‍රෑන්ඩික්ස් වෙත ඇමතුමක් !!

    අර ඉස්සර ගසාලි සිරාජ් එක්ක ඇර ගත්ත එකාමද...උඔට මාව මතකද ?
  9. laknath123

    මාළු කඩේ මුදලාලිගෙන් බ්‍රෑන්ඩික්ස් වෙත ඇමතුමක් !!

    මේ අර පරණ පිටියේ අප්පු ම ද ? නැත්තංවෙන කෙනෙක්ද ?
  10. laknath123

    කෑල්ලගෙ ගෙදර පලවෙනි පාටර ගිය උන්

    අම්මප අපේ එකී වගේ තව එවුන් ඉන්නවා එහෙනම් :geek:
  11. laknath123

    clever guy

    (y) (y)
  12. laknath123

    ටැලිෆෝන් එක හදාලා තියෙන්නෙත් බැසිල්

    මේවා දකින්කොට බය හිතෙනවා බං...අනේ මගේ රට
  13. laknath123

    පොල් පරාල

    අද ඇහැව්වා...අඩියකට 60 ක් කිව්වා....චේන් සෝ එකකින් ඉරන්නේ....එතකොට අපිට කරන්ට් බිලක් නෑ

    No contents