දවල්ට කෑවද අහනවා මොනවද කෑවේ අහනවා
සුදු පැටියෝ මැණික කියලා විෂේශණ පද මැදට දාලා කතා කරනවා
බබා කියනවා එක පාරටම බොරැවට තරහා වෙනවා ඒවාගේ එවා රගපාලා කෙල්ලත් එක්ක පැට්රිස් කරපන් එතකොට උබේ කෙල්ලත් එක්ක ඒවිදිහට කරන්න පුළුවන් වෙයි
පුසන්ට ආසද අහනවා බොලද වෙයන් ටිකක් මෝඩයෙක් වගේ එතකොට කෙල්ල කැමති වෙයි ඒකිට...