එලකිරියේ voldemort

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කවුද යකෝ මේ එක එක කාලෙට එක එක විදිහට කිරියට ඇවිත් බෑන් වෙලා යන පෙරැමාල් ජයසුන්දරම් දන්න අය විස්තර දාපන් අපිටත් දැන ගන්න

    මෙයාගේ එක එක ආත්ම දන්න අය මේකේ දාන්න (සුවර් ඒවා විතරක්)
    සෙනාල්
    ඩෙන්ටා
    ජනාදිපති
    Honda Malli


    large.jpg


    කොහොම උනත් පට්ට ඩයල් එක ආතල් දෙනවා නියමට:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇන්ටන් මල්ලි - මේක නම් හොදයි

    ආ ඔවු වෙලාවකට මු උදවු කරනවා වෙලාවකට පට්ට ආතල් දෙන්නේ මං හිතන්නේ මු තමයි කිරියේ වැඩිම එකවුන්ට් ගානක් හදපු එකා සමහර විට 100+ වෙන්න පුළුවන්:rolleyes:
     

    Pin batha

    Banned
    Nov 26, 2017
    22
    3
    3
    පෙරුමාල් කියන්නේ තනිකර ෆේක් චරිතයක්..එළකිරි එකේ හදවත තමා පෙරුමා!!මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ හදවතක් නැතුව ජිවත් වෙන්න බැහැ කියලා!
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පෙරුමාල් කියන්නේ තනිකර ෆේක් චරිතයක්..එළකිරි එකේ හදවත තමා පෙරුමා!!මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ හදවතක් නැතුව ජිවත් වෙන්න බැහැ කියලා!

    දැන් මට පිස්සු වගේ අලුත් එකවුන්ට් එකක් දැක්ක ගමන් හිතෙන්නේ මු සෙනාල් කියලමයි :baffled::baffled::baffled: