මැසේජ් කරන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔය තියෙන්නේ මුත්තා කෙල්ලෝ රැවට්ටන හැටි :P
    මේවා බලලා ඉගෙනගනින් :rofl:

    මුත්තා බැදලා නේද.දැන් ඉතින් ඇති නිකන්......:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol: තොදොල් වෙද්දී අප්පිරියාවේ බෑ බන්

    එහෙනං උඹ ගෝලීය උශ්ණත්වය ඉහල යෑම හා දේශගුණ විපර්යාස වලට ඒ හා ඇති සම්බන්ධතාවයයි, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති පරිසරය කෙරෙහි ඇති කරණ හානිකර බලපෑම ගැන කතා කරපං :baffled:
    message ටික දාපං අපිට කියවන්න :baffled:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එහෙනං උඹ ගෝලීය උශ්ණත්වය ඉහල යෑම හා දේශගුණ විපර්යාස වලට ඒ හා ඇති සම්බන්ධතාවයයි, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති පරිසරය කෙරෙහි ඇති කරණ හානිකර බලපෑම ගැන කතා කරපං :baffled:
    message ටික දාපං අපිට කියවන්න :baffled:

    :lol: ඕවා කතා කරන්න පුලුවන්ද බන් කෙල්ලෝ එක්ක
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :lol: තොදොල් වෙද්දී අප්පිරියාවේ බෑ බන්

    උබ වගේම කොල්ලෝ ගොඩක් අය කැමති නෑ කෙල්ලොත් එක්ක තොදොල් වෙන්න ඒත් ගානට තොදොල් වෙයන් වැඩිය තොදොල් උනත් කෙල්ලට එපා වෙනවා කෙල්ල බලන මෝඩ ඉන්දියන් නාට්ටි පොඩ්ඩක් බලලා ඒවාගේ කොල්ලා හැසිරෙන විදිහ ස්ටඩි කරපන් :P වැඩේ ගොඩ කොහොමත් උබ කෙල්ල එක්ක බොරැවට චැට් කරන්න පටන් ගත්තත් උබ අන්තිමට ඕක සිරා කරන්න ගනීවි සුවර් ඒක නම් ගැල පෙන්නේ නැති කෙල්ලෙක් නම් දැම්මම අයින් වෙන එක ඇගට ගුණයි:baffled::P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ වයස 24යි
    කෙල්ල 25ට වැඩි...(මන් කලින්ම කිව්වා උබලට ලවු සීන් එකක් නෑ කියලා)
    යාළුවොත් එක්කනම් චැට් දාල තියෙනවා.ලව් සීන් එකේ චැට් කරලා නෑ තාමත්

    අක්කා සින් එකක් :baffled:
    උබ අක්කා කියලද එයාට කතාකරන්නේ?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එහෙනං කොල්ලෙක්ව දාගන්න :D :baffled:

    :lol:උබට තේරිලා නෑ මන් කියපු එක.මන් ඇහුවේ කොමද කෙල්ලෙක්ට දැනෙන්න මැසේජ් කරන්නේ කියලා.මන් මැසේජ් දන්නේ තරහට වගේලු
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබ වගේම කොල්ලෝ ගොඩක් අය කැමති නෑ කෙල්ලොත් එක්ක තොදොල් වෙන්න ඒත් ගානට තොදොල් වෙයන් වැඩිය තොදොල් උනත් කෙල්ලට එපා වෙනවා කෙල්ල බලන මෝඩ ඉන්දියන් නාට්ටි පොඩ්ඩක් බලලා ඒවාගේ කොල්ලා හැසිරෙන විදිහ ස්ටඩි කරපන් :P වැඩේ ගොඩ කොහොමත් උබ කෙල්ල එක්ක බොරැවට චැට් කරන්න පටන් ගත්තත් උබ අන්තිමට ඕක සිරා කරන්න ගනීවි සුවර් ඒක නම් ගැල පෙන්නේ නැති කෙල්ලෙක් නම් දැම්මම අයින් වෙන එක ඇගට ගුණයි:baffled::P

    ඒක ඇත්ත බන්.ගැලපෙන්නේ නැත්තම් ජෝක් එකටවත් චැට් ඕනේ නෑ.කොමත් මන් නිකන් මැසේජ් කරේ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තා බැදලා නේද.දැන් ඉතින් ඇති නිකන්......:lol:

    අපි අනිත් උන්ට පීනන්න ඉගැන්නුවට තාම වතුරකට බැහැලවත් නෑ:P තාම වර්ජින් කොල්ලෝ අපි:P ඒත් ඉතින් කෙල්ලෝ ටෝක් කරලා ඇති හිසේ කෙස්ගාන්ට:P

    317KIejevWL.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ.ඔයා මෙයා කියලා

    කෙල්ල උබට විශේෂ කැමැත්තක් දක්වනවද?
    උබ පොඩි එකානේ උබ ටිකක් වැඩිපුර හුරතල් වෙයන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අපි අනිත් උන්ට පීනන්න ඉගැන්නුවට තාම වතුරකට බැහැලවත් නෑ:P තාම වර්ජින් කොල්ලෝ අපි:P ඒත් ඉතින් කෙල්ලෝ ටෝක් කරලා ඇති හිසේ කෙස්ගාන්ට:P

    317KIejevWL.jpg

    තට්ට මුණ අස්සේ ඉන්නේ කවුද....වෙස් මුණු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ:lol:උබ ටෝක් කරපු උන්ව අත ඇරියේ ඇයි?
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කෙල්ල උබට විශේෂ කැමැත්තක් දක්වනවද?
    උබ පොඩි එකානේ උබ ටිකක් වැඩිපුර හුරතල් වෙයන්

    එකිත් එක්ක කොහොමත් විශේෂයක් ඕනේ නෑ.මට ඕනේ මගේ මේ සබ්ජෙච්ට් එක ගොඩ දා ගන්න.කෑල්ලක් දා ගත්ත කලෙක කෑල්ලත් මෙහෙම කිව්වොත්.කෙල්ලෙක් දෙයක් කිව්වම වදිනවා වැඩි බන්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    එකිත් එක්ක කොහොමත් විශේෂයක් ඕනේ නෑ.මට ඕනේ මගේ මේ සබ්ජෙච්ට් එක ගොඩ දා ගන්න.කෑල්ලක් දා ගත්ත කලෙක කෑල්ලත් මෙහෙම කිව්වොත්.කෙල්ලෙක් දෙයක් කිව්වම වදිනවා වැඩි බන්

    පෙර පුහුණුවද:P:lol::lol:
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    පෙර පුහුණුවද:P:lol::lol:

    නෑ බන්.මේ කෙල්ලගේ කතාවක් දාල ටොපික් අවුට් ගිහින්...මන් අහන්නේ ටිකක් දැනෙන්න එපා වෙන්නෙ නැතුව මැසේජ් දාන එක කන්ටිනියු කරන්ගෙන යන්න ට්‍රික්ස්