ඔව් මචන් අනිවාර්යෙන් ඒක ඕනෙම එයාර් පොර්ට් එකක වෙන දෙයක්. ගොඩක් වෙලාවට ඒ රටවල් වල වැඩ කරන අයට වෙනම කාඩ් සිස්ටම් එකක් තියනවා ඒ ඒ එයාර් පෝට් වල වෙනම එලෙක්ට්‍රොනික් ගේට් තියනවා. එහෙම ඒවා වලින් කෙලින්ම යන්න පුළුවන් පාස්පෝර්ට් පෙන්නන්න ඕනේ වෙන්නේ නෑ. යනකොටත් එහෙමයි එනකොටත් එහෙමයි