ඊජිප්තු ශිෂ්ටාචාරය Gods and Kings

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Egyptology mama asama subject ekak .

    මං කලින් කියපු මෝසෙස් 1391–1271 BCE කලේ තමයි ඉදල තියෙන්නේ හැබැයි ඒ කලේ හිටපු පාරාවෝ රජු කව්ද කියල නම් හොයාගන්න බැරි උනා ෆිල්ම් එකේ තියන විදියට නම් රම්සිස් කෙනෙක් තමයි ඉදලා තියෙන්නේ ,මෝසෙස් පාරාවෝ රජවරු යටතේ වැඩකරපු හිබ්රු වහල්ලු ටික බේරා ගන්න හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ

    මමත් අහල තියෙන්නෙ 1 වන් සෙටි , මොසෙස් ව පාවෙලා අවම හදාගන්න්ව කියල 2 වන රැම්සෙස් එක්ක කියල තමයි එත් එ ගැන හරියටම කවුරුවත් තාම හොයා ගෙන නෑ නෙද ?.මොසෙස් හිටපු කාලය හරියට තීරනය කරන කන් .ඔක හොයා ගන්නත් බෑ.

    උබ කියල තියෙන කාල 2ක අතර රාජ වන්ශ 2 ක් තිබිල තියෙනවා.18 සහ 19 .19 වන රාජ වන්ශය පටන් ගන්නෙ 1292 බී සී වලදි.මොසෙස් ජීවත් උන කාලය ඔක කියල හරියටම උබට ශුවර් ද ?

    +5 rep
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    Egyptology mama asama subject ekak .

    මමත් අහල තියෙන්නෙ 1 වන් සෙටි , මොසෙස් ව පාවෙලා අවම හදාගන්න්ව කියල 2 වන රැම්සෙස් එක්ක කියල තමයි එත් එ ගැන හරියටම කවුරුවත් තාම හොයා ගෙන නෑ නෙද ?.මොසෙස් හිටපු කාලය හරියට තීරනය කරන කන් .ඔක හොයා ගන්නත් බෑ.

    උබ කියල තියෙන කාල 2ක අතර රාජ වන්ශ 2 ක් තිබිල තියෙනවා.18 සහ 19 .19 වන රාජ වන්ශය පටන් ගන්නෙ 1292 බී සී වලදි.මොසෙස් ජීවත් උන කාලය ඔක කියල හරියටම උබට ශුවර් ද ?

    +5 rep

    සොරි මචං මට දැන් මතක නෑනේ ,ටිකක් කල් වෙනවා ඕක දාලා වෙබ් සයිට් 5, 6ක් රිෆර් කරලා දැම්මේ ,දැන් මට මතක නෑ කොකෙන්ද ගත්තේ කියල ,if i came across that again ill let u all know k.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    TFS.. REP++++
    avatar239395_1.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලෝක ඉතිහාසේ ඉතාමත් රමණීය කාරණා තමා ඔය මිසර ශිස්ටාචාරය ගැන තියන කතා සඑ එහි ඉතිහාසය.....
    ලිපං කෝ ඔය කාලෙ අදහපු දෙවිවරු ගැන එහෙම...
    විශේෂයෙන් මෙන්න මෙයා ගැන :පී:

    Sobek_Nile.gif
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ලෝක ඉතිහාසේ ඉතාමත් රමණීය කාරණා තමා ඔය මිසර ශිස්ටාචාරය ගැන තියන කතා සඑ එහි ඉතිහාසය.....
    ලිපං කෝ ඔය කාලෙ අදහපු දෙවිවරු ගැන එහෙම...
    විශේෂයෙන් මෙන්න මෙයා ගැන :පී:

    Sobek_Nile.gif

    kimbul dewioyo :rofl::rofl::rofl:

    menna ube giya aathme Mummified body eka .:P:P

    1024px-The_Crocodile_Museum_0288_b1.jpg