ඔන්න අපි ගොඩක් කල් ඉඳන් බලන්න ආසාවෙන් හිටපු ලංකාවේ LRP (Long Range Patrol - දිග දුර බලකාය) ගැන වාරථා වැඩසටහන. ඊයේ ඩවුන්ලෝඩ් කරලා ඊයෙම යුටූබ් අප්ලෝඩ් කරා හැමෝටම බලන්න. කියලා වැඩක් නෑ පට්ටම පට්ට. පුදුම ආඩම්බයක් හැගීමක් එන්නේ අපේ කොල්ලෝ ගැන. හැමෝම බලන්න. ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නං ටොරන්ට් ලින්ක් එකත් දැම්මා ඔන්න. අපේ හමුදාවේ කොල්ලොන්ට ජය වේවා. 


ටොරන්ට් ලින්ක් එකට ඔබන්න



ටොරන්ට් ලින්ක් එකට ඔබන්න
